සංස්‌කරණය : නාරද නිශ්ශංක

ශ්‍රීමත්ගේ ආකස්‌මික ආදරය නෙහාරා පීරිස්‌ට

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ලියූ "ආකස්‌මික ආදරය" කව් ගී සරණියේ තෙවැනි මුද්‍රණය පසුගියදා එළිදැක්‌විණි. කාව්‍ය නිර්මාණ 50 කින්ද ශ්‍රීමත් ඉන්ද්‍රජිත් සහ ජනප්‍රිය නිරුපිකා රේණු දමයන්ති සුසංයෝගයෙන් නිර්මිත ප්‍රේමණීය කාච සිත්තම් 50 කින්ද සුසැදි ආකස්‌මික ආදරය වන්දනීය සෙනෙහසක අරුමය පසක්‌ කරවයි. මේ ශ්‍රීමත්ගේ 26 වැනි කෘතියයි ශ්‍රීමත් සිය කෘතියේ මුල් පිටපත ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස්‌ට පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.