ගැබිනි ක්‍රිස්‌තියානි කත ආගම නිසා මරණ දඬුවමට නියම වේ

සුඩානයේ මුස්‌ලිම් කාන්තාවක්‌ ක්‍රිස්‌තියානි ආගම වැළඳ ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම කර ඇත.

මේ කාන්තාව මාස අටක ගැබිනියකි. ඇය ක්‍රිස්‌තියානි පුද්ගලයකු හා විවාහවීමෙන් පසුව එම ආගම වැළඳගෙන ඇත. සුඩාන අධිකරණය පවසා ඇත්තේ මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙස ඇය ක්‍රිස්‌තියානිs ආගම වැළඳ ගැනීම බරපතළ වරදක්‌ බවයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.