යාපනය සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිගෙන් ප්‍රශ්න කරයි

දිනසේන රතුගමගේ

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ටී. කුමරසාමි මහතා පෙරේදා (21 දා) කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකය වෙත කැඳවා දීර්ඝ කාලයක්‌ ප්‍රශ්න කොට තිබේ. යාපනය විශ්වවිද්‍යාලය තුළ යුද සැමරුම් උළෙලක්‌ සංවිධානය කිරීමට පුරෝගාමී වීම නිසා ඔහුව මුලින් පලාලි යුද හමුදා කඳවුරට කැඳවා ප්‍රශ්නකොට පෙරේදා යළි ත්‍රස්‌ත මර්දන ඒකකය වෙත කැඳවා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.