2014 ජුනි 01 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

පොලිස්‌ බලතල හැර 13 දෙන්නම්

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් පොලිස්‌ බලතල හැර 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට හැකි බව රජය ඉන්දීය නව අගමැතිවරයාට දන්වා ඇත.

විධායක ජනාධිපති ක්‍රමයට සංශෝධන ඕනෑ

පළමුවැන්න, ජනාධිපතිවරයා අධිකරණයට යටත් විය යුතුයි. පාර්ලි මේන්තුවේදී අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට විවාදවලට සහභාගිවීමට, පාර්ලිමේන්තු කමිටු හමුවට ගොස්‌ කරුණු දැක්‌වීමට ජනාධිපතිවරයා බැඳී සිටිය යුතු වෙනවා.


එළඹී ඇති මේ මොහොත තීරණාත්මකයි!

නව ඉන්දීය අග මැතිවරයා සහ බී.ජේ.පී. පාලනය යටතේ ඉන්දු-ලංකා සබඳතා ශක්‌තිමත් කරල ශ්‍රී ලංකාවට විරුද්ධව දැන් ක්‍රියාත්මක කිරීමට යන ජාත්‍යන්තර පරීක්‍ෂණය මොට කරන්න මේ උදා වී ඇති අවකාශය යොදා ගන්න පුළුවන්.


උපන් වෙලාවක්‌ නැතත් හඳහන් 3 ක්‌ ඇති මෝදි

සෝනිට අනුව 2013 අප්‍රේල් 29 වැනිදා සිට 2014 ඔක්‌තෝබර් 29 දක්‌වා කාලය තුළ මෝදි සතු තීරණ ගැනීමේ හැකියාව රාහු විසින් අවුල් කරනු ලබන්නේය. එහෙත් 2013 අප්‍රේල් 29 වැනිදා සිට මේ දක්‌වා මෝදි ගත් එකම තීරණයක්‌වත් වැරදී නැත.


තෙල් සංස්‌ථාවේ අලුත්ම ගැහිල්ල මෙන්න..!

කඩුවෙළ ප්‍රදේ ශයේ එක්‌තරා පෞද්ගලික ආයතනයක්‌ වෙත ඉන්ධන බවුසරයක්‌ම රැගෙන ආ දෙදෙනකු සංස්‌ථාවේත් නොදෙන අඩු මිලකට අදාළ ආයතනයට බවු සරයේ ඇති ඉන්ධන ලබා දෙමින් සිටින බවට තොරතුරක්‌ ලැබිණි.....


කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී දිවුරුම් දෙකක්‌ ගැන ජන පති හෙළිකරයි...!

ඇමැති බන්දුල ගුණ වර්ධන එක්‌ නෝක්‌ කාඩුවක්‌ කියන්නට පටන් ගත්තේ පසුගිය සතියේ යම් යම් පත්තරවල පළව තිබූ ආරංචියක්‌ සම්බන්ධයෙනි. ජනාධි පතිතුමා ගිය සතියේ පත්තරයක පළවෙලා තිබුණා ඔබතුමා මගේ අමාත්‍යාංශයේ වැඩ ගැන ලොකු නොසතුටකින් ඉන්න බව. ....

මහින්ද - මෝදි
හා 13

භාරතීය ජනතා පක්‍ෂයේ සුස්‌මා සුවිරාඡ් මෝදිගේ විදේශ ඇමැතිවරියයි. ඇය ශ්‍රී ලංකාවට හිතවත් බවක්‌ පලකිරීම නිසා දෙමළ ඩයස්‌ පෝරාවේ අප්‍රසාදයට පත් වී සිටින්නීය. එහෙත් මෝදි ඇයට එබඳු වගකීමක්‌ පැවරීමට පසුබට නොවීය.


මේ කාලකන්නි සමාජෙට බැනලා වැඩක් නැහැ
- ජයලාල් රෝහණ

සිද්ධවෙන දේවල් දැක්‌කම කේන්ති යනවා... ඒ වෙලාවට මම ක්‍රම කීප යක්‌ අනුගමනය කරනවා. එකක්‌ සිනාසීම, එකක්‌ ඉවත් වීම, ජවිපෙ එක්‌ක උපරිමයෙන් කේන්ති ගියා... එතකොට එතැනින් ඉවත් වුණා....


රස සොයන රජ මැතිවරුත් පෙව්මන්ට්‌ එකට රැගෙන ආ මැලේ වීදියේ බර්ගර් ෆස්‌ලි

වසර 15 ක්‌ තුළ කරන ලද දැඩි කැපකිරීම් නිසා ඔහු ලද දියුණුව පුදුම සහගතය. අද වන විට 'කින්ග්ස්‌ බර්ගර්' කියූ පමණින් ඔහුගේ ව්‍යාපාරය පිළිබඳ නොදන්නා කෙනෙකු කොළඹ සහ ඒ අවට ප්‍රදේශයන්හි නොමැති තරම් ය.

යාපනේට අහසින් පරිප්පු දැමූ රජීව් ගාන්ධිගේ 'මල්මාලා' මෙහෙයුම


කොටි සංවිධානයට සහාය පළ කරනු පිණිසත් ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්‌ඩුව බියපත් කරනු පිණිසත් රජිව් ගාන්ධිගේ නියෝගය පරිදි එසේ පරිප්පු දැමීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර 2500 ක කාලයක්‌ පුරා තිබූ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ අන්තිම කසිකබල් අවස්‌ථාවය.

දිවයින සැනෙකින් පුවත්


ආදරය හොයාගෙන පුදුකුඩුඉරිප්පුවේ සිට
හෝමාගමට පැමිණි පුංචි ලෝගේෂ්වරන්

තම සිංහල මිතුරා සොයා සැතපුම් තුන්සියයක්‌ පමණ දුර ගමන් මග ගෙවා ජේරුෂාන් හෝමාගම ට පැමිණියේ තනිවම ය. දෙමාපියන් හෝ වැඩිහිටියෙකු හෝ සමඟ නොපැමිණීමට ඔහුට හේතුවක්‌ තිබිණ.


ලුම්බිණියේ සල්ගස සොයාගත් මහාචාර්ය කොනින්හැම් ලංකාවට ඇවිත් කී කතාව

මායාදේවි විහාරය අභ්‍යන්තරයේ ඉදිකළ විහාරය මධ්‍යයේ ගසක්‌ තිබූ බව පැහැදිලි බවත් ඒ ගස හඳුනා ගැනීම පිණිස බ්‍රිතාන්‍ය ස්‌ටර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් සිම්සන් මහතා පරීක්‍ෂණ පවත්වන බවද කොනින්හැම් අවධාරණය කර සිටියේය.


රුදුරු ලෙස මරුට ගොදුරුවූ ඩිමාෂා හා නදීෂා

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවීමෙන් පසු ඩිමාෂාට අලුත් මිතුරු මිතුරියන් පිරිසක්‌ ඇසුරු කරන්නට ඉඩ ලැබුණේය. ඇසුරත් සමඟ ඩිමාෂා ටිකෙන් ටික වෙනස්‌ වන්නට වූවාය. ඒ ගැන හොඳින්ම තේරුම්ගෙන සිටියේ තරිඳුය.


අරන්තලාව ලෙයින් තෙත්කළ ම්ලේච්ඡ සංහාරයේ අත්දැකීම කියන හඟුරන්කෙත හාමුදුරුවන්ගේ මතකය

ඒ කඩු පහරින් නායක හිමියන්ගේ සිරුරෙන් ලේ දහරාවක්‌ විසිවුණා. කඳ හිසින් වෙන්ව ගියා. ඊටපස්‌සෙ දැක්‌කෙ මිනිහෙක්‌ මේ ලෝකෙදි දකින්න පුළුවන් අන්තිම බිහිසුණු දර්ශනයක්‌. මේ ම්ලේච්ඡයා ලොකු හාමුදුරුවන් වහන්සේගෙ සිරුර පෙත්තෙන් පෙත්ත කපා දමන්නට වුණා.

තොටුපළ අයිනේ බටනළා වාදකයා

"තොටුපළ අයිනේ - කවුද අත වනන්නේ" වැනි ගීතයක යොදා ඇති බටනළා වාද්‍ය ඛණ්‌ඩය, ඔහුට ලබා දුන් ස්‌වර ප්‍රස්‌තාරයක්‌ බලාගෙන වාදනය කළා නොව, ඔහු කුඩා කාලයේ වෙල් ඉපනැලිවල, කමත්වල අභ්‍යාස කරමින්, උපතින් ගෙනා සංගීත රසයක්‌ මතු කරන අවස්‌ථාවකි.


ජාතික පාසල් ගිල ගන්නා 'ඉන්ටර්
නැෂනල් ස්‌කූල්'

* අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වසා දමන අධ්‍යාපන ලොක්‌කෝ

ජාත්‍යන්තර පාසල් බිහි වීමේ ආරම්භය එක්‌සත් ජාතික පක්‍ෂ පාලන සම යේදී සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට භාෂාව, ආගම පිළිබඳ හැඟීමක්‌ නැතැයි ද කියා සිටියේය.

මම හැම පෙම්වතෙකුටම
ආදරෙයි
- මහේෂි මධුසංඛා

මේ කාලේ පෙම්වතුන් හිටියොත් හරි ප්‍රශ්න. පෙම්වතෙක්‌ සොයා ගත්තම ඔහු ගැන නිතර හොයා බලන්න වෙනවා. මොකද මගේ වැඩ ගැන විතරක්‌ සොයා බැලුවට මදිනේ.... මම මේ වසරෙදි මූලිකත්වය දෙන්නේ රගපෑමට.....


මම ඕනැ තරම්
බූට් තියලා තියනවා

- ශානි සෙනායා වික්‍රමසිංහ

* තරුණයන් කීදෙනෙකුට ආදරය කරල තියෙනවද?
* මතකයක්‌ නැහැ... ආශ්‍රය කරලා ආදරය හිතෙන්නේ නැතිනම් මම අතහැරලා දානවා...ආදරය හිතෙනවා නම් ආදරය කරනවා...


 
  • වසර පුරාම ක්‍රියාත්මක නොවී
    ඩෙංගු මඬින්න බෑ

    - කීට විද්‍යා සහකාර නිලධාරි සංගමය

    දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන බහුතරය ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනුයේ ජාතික ඩෙංගු මර්දන සතියක්‌ ප්‍රකාශයට පත් කළ පසු හෝ ජනමාධ්‍යයන්හි තම බල ප්‍රදේශය තුළ සිදු වූ ඩෙංගු මරණයක්‌ ගැන ප්‍රචාරය කළ පසු පමණක්‌

  • ප්‍රාදේශීය සභාපතිවරු රැසක්‌
    පොදු ඉඩම් අයිතිකරගෙන

    රටේ විවිධ ප්‍රදේශවල පොදු කටයුතු සඳහා වෙන් කරන ඉඩම් ප්‍රාදේශීය සභාවල හිටපු සහ දැනට සිටින ඇතැම් සභාපතිවරු තමන්ගේ නමට ලියා ගෙන ඇති බවට ඉඩම් අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී ඇත.

  • වයිකෝ නැටුමේ වර්ගවාදී තාලය

    "අපගේ සොහොයුරු සොහොයුරියන් (එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්) නැති වුණා. ඔවුන් කෲර ලෙස මරා දැමුවා. එසේ තිබියදී ඔහුට ඇරයුම් කරන්නේ ඇයි...?" වයිකෝ සිය විරෝධය ප්‍රශ්නයක්‌ ලෙසින් මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

  • පොදු අපේක්‌ෂක වෙන්නේ එජාප නායකයෙක්‌?
    - රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී - තලතා අතුකෝරල

    මේ පක්‍ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පස්‌සේ ලැබිය යුතු වෙන්නේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාට. ඒ මතයේ මම එදාත් හිටියා අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. මොකද ඔහු ගැන ලොකු විශ්වාසයක්‌ අපි කාටත් තිබෙනවා.

  • මැලේසියාවේදී අසුවූ
    කොටි ප්‍රබලයන් තිදෙනා

    ගුශාන්තන්, අන්බරසු සහ සෙල්වතුරෙයි කිරුබානන්දන් නැමැති කොටි ත්‍රස්‌තයන් තිදෙනාගෙන් මැලේසියානු පොලිසිය ප්‍රශ්න කිරීමේදී හෙලිවූයේ කොටි සංවිධානය යළි පණගැන්වීම සඳහා මැලේසියාව කේන්ද්‍රස්‌ථානයක්‌ කරගනිමින් අරමුදල් එකතු කිරීමට ක්‍රියාකර ඇති බවයි.

       

  • ආර්ථිකයේ අවදානම් අඩුකර ගැනීම!

    අපේ ආර්ථිකයට මුහුණ දීමට තිබෙන අභියෝගාත්මක තත්ත්වයන් තරමක්‌ සමනය වී තිබුණත් පසුගිය වසරවලදී අපට මුහුණ දීමට සිදුවූයේ බලවත් අභියෝගයන්ටය. ලෝක ආර්ථිකයේ පසුබෑම, අහිතකර කාලගුණික තත්ත්වයන් මෙන්ම අපේ ආර්ථිකයේ විදේශීය අංශයේ ඇති වූ නොසන්සුන්තාවන්ද මේ අතර වේ.

  • ළමා ආරක්‍ෂණය වෙනුවෙන් හඬ නැගීමට
    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉදිරිපත් වෙයි

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ සහයෝගයෙන් පසුගියදා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ විදුහල්පතිවරුන් සඳහා ළමා ආරක්‍ෂණය පිළිබඳ වැඩසටහනක්‌ සංවිධානය කළේය. අනුරාධපුර සීබෑන්ක්‌ රෙස්‌ට්‌හිදී පවත්වන ලද මෙම එක්‌දින වැඩසටහනට අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පාසල් 200 ක පමණ විදුහල්පතිවරුන් සහභාගි වූහ.

 

  • 'මතක වත' - බිඳී ගිය සංස්‌කෘතික ආධ්‍යාත්මයේ ඉකිබිඳුම!

    අමරසේකරයෝ අද්‍යතන සමාජ දේශපාලන සංවාදයෙහි ප්‍රමුඛ චරිතයක්‌ බවටද පත්ව සිටිති. සිංහල නවකතාව, කෙටි කතාව මෙන්ම කවිය හා විචාරය යන හැම භූමිකාවකදීම ඔහු මේ සමාජ දේශපාලන සත්තාව විනිවිද දැකීමට දරන ප්‍රයත්නය සුපැහැදිලිය.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.