තරංග ඇතුළට - චන්දිමාල් එළියට

දකුණු අප්‍රිකාව සමග පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්‌ඩායමේ හිටපු උපනායක දිනේෂ් චන්දිමාල්ව ඉවත් කර තිබේ. ඔහු ඊයේ දකුණු අප්‍රිකාණු කණ්‌ඩායමට එරෙහිව අර්ධ ශතකයක්‌ද ලබා ගනිමින් ලකුණු අතරට පැමිණීමට සමත් විය.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), ලහිරු තිරිමාන්න (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා (ශාරීරික යෝග්‍යථාව මත අවස්‌ථාව), කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, අශාන් ප්‍රියංජන, උපුල් තරංග, සචිත්‍ර සේනානායක, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ සුරංග ලක්‌මාල්



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.