ආබාධිත දරුවා සමග දිවි නසාගැනීමට
උත්සාහ කළ චීන මව ප්‍රදේශවාසීහු බේරාගනිති


සැමියා අත්හැර යාම නිසා කම්පාවට පත් වූ චීන මවක්‌ සිය ආබාධිත දරුවා සමග ගඟකට පැන සියදිවි නසාගැනීමට දැරූ උත්සාහය ප්‍රදේශවාසීන් විසින් ව්‍යාර්ථ කර ඇත.

මෙම සිද්ධිය චීන මාධ්‍යවලින් හෙළි කිරීම නිසා වෙයි චන් නමැති චීන මවට නිවහනක්‌ දීමටත් ඇගේ ළදරු පුත්‍රයාට වෛද්‍ය පහසුකම් සැපයීමටත් එකඟ වී තිබේ.

මෙම සිද්ධිය වාර්තාවන්නේ චීනයේ ප්‍රනන් ප්‍රාන්තයෙනි.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.