පලස්‌තීන සිවිල් වැසියෙක්‌
ඊශ්‍රායල් ස්‌නයිපර්කරුවකුට ගොදුරු වෙයි


සිය ඥාතීන් සොයමින් සිටි නිරායුධ පලස්‌තීන තරුණයකුට ඊශ්‍රායල් ස්‌නයිපර්කරුවකු වෙඩි තබා මරා දමා ඇත.

ගාසා කලාපයේ ෂියාරා නගරයේදී මෙම මිනිස්‌ ඝාතනය සිදු වී තිබේ. මේ සම්බන්ධව ඊශ්‍රායල් රජය ප්‍රතිචාර දක්‌වා නැත. මේ අතර ඊශ්‍රායල් රජය පවසන්නේ හාමාස්‌ ත්‍රස්‌තයන් සහසික ක්‍රියා වර්ධනය කරන බවයි. ඊශ්‍රායලය දියත් කළ යුද මෙහෙයුමෙන් 604 ක්‌ මරුමුවට පත් වී ඇත.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.