පැරණි සෝවියට්‌ නිර්මාණ අභාවයට

සෝවියට්‌ දේශය පැවැති සමයේ ඉදි වී තිබූ දවැන්ත සිනමාහල්, දුම්රිය අංගන ,ප්‍රහාරක යානා සහ විශාල හමුදා බැරැක්‌ක විදේශ මාධ්‍යවලට විවෘත වී ඇත.

ඊට කොමියුනිස්‌ට්‌ පාලනය යටතේ ක්‍රියාත්මක වූ පැරණි ගල් අඟුරු කෝච්චිද ඇතුළත් වේ. මේ පැරණි නිර්මාණ සංරක්‍ෂණය කිරීමක්‌ සිදු නොවේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.