ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරි උද්ඝෝෂණ

දේශපාලකයකු විසින් රිදීගම අඹකොටේ අංක 617 ග්‍රාම නිලධාරි සමන් ආනන්ද විමලසිරි මහතාට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්‌වමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ග්‍රාම නිලධාරීහු ඊයේ (23 වැනිදා) ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට රැස්‌ව සාමකාමී උද්ඝෝෂණවල නිරත වූහ.මීගහකිවුල, අම්පාර, මහියංගණය, වැලිsගම, ගාල්ල, කලුතර, බලංගොඩ හා මිහින්තලේ ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරීහු මෙසේ විරෝධය දැක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.