අඹකොටේ ග්‍රාමසේවා නිලධාරියාට
පහරදීමට එරෙහිව රට පුරා උද්ඝෝෂණ


බලපත්‍රයක්‌නොමැතිව කොස්‌ගසක්‌ කැපීම සම්බන්ධයෙන් විමර්ශනයට ගිය අඹකොටේ ග්‍රාම නිලධාරියාට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විඡේසිංහ මහතා විසින් පහර දුන්නේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම, මිහින්තලේ, බලන්ගොඩ, ගාල්ල, බුලාගල, අම්පාර, මහරච්චිමුල්ල ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාමසේවකවරු උද්ඝෝෂණයේ නිරත වූහ.

වැලිගම - රන්ජන් ජයවර්ධන, කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල, මහරච්චිමුල්ල - සිසිර සරත් අබේකෝන්, මිහින්තලේ - රංග චතූ, බලන්ගොඩ - එන්. එච්. පියසේන, දඩයම්තලාව - පී. ජයසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.