සිරියාවේ ජිහාද් ත්‍රස්‌තවාදීහු
කාන්තාවකට ගල්ගසා මරා දමති


අනාචාරයේ හැසිරුණු බවට චෝදනා කරමින් සිරියාවේ ජිහාද් ත්‍රස්‌තවාදීන් විසින් කාන්තාවකට ප්‍රසිද්ධියේ ගල්ගසා මරාදමා ඇත.

මෙම කාන්තාවට ගල්ගසා මැරීම සිරියාවේ රුකා ප්‍රදේශවාසීහු ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ නිසා විදේශීය ජිහාද් ත්‍රස්‌තයන් ඇයව පොළොවේ අඩක්‌ වළලා හිසට ගල්ගසා ඝාතනය කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.