ජිහාද් ත්‍රස්‌තවාදීන් මිනිස්‌ සංහාරයන්
දියත් කර තිබෙනවා
- යසිද් ගෝත්‍රික මවක්‌ හෙළි කරයි

ජිහාද් ත්‍රස්‌තවාදීහු සිවිල් වැසියන් මරා ඔවුන්ගේ හිස්‌ මහමග ගෙන යමින් ප්‍රදර්ශනය කරන බව යසිද් ගෝත්‍රික මවක්‌ හෙළි කර ඇත.

ත්‍රස්‌තවාදීන්ගෙන් ගැලවීම සඳහා තමා සින්ජාර් කඳුකරයේ සැගවී සිටි බවද ඇය තවදුරටත් කීවාය. කුර්දිස්‌තාන් සටන්කාමින්ගේ සහයෙන් තමා සහ පවුලේ අය ආරක්‍ෂිත ස්‌ථානවලට පැමිණි බවත් සින්ජාර් කඳුයායේ සිරුරු 1000 ක්‌ ඇති බවද ඇය හෙළි කළාය. ජිහාද් ත්‍රස්‌තයන් විශාල මිනිස්‌ සංහාරයක්‌ දියත් කර ඇතැයිද ඇය පැවසුවාය.



 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.