මාතෘ මරණ බහුතරයකට හේතුව
දරු ප්‍රසූතියෙන් පසු අධික රුධිර වහනයයි

ඒමන්ති මාරඹේ

මෙරට සිදුවන මාතෘ මරණ බහුතරයකට හේතුවී ඇත්තේ දරු ප්‍රසූතියෙන් පසු හට ගන්නා අධික රුධිර වහනය බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවැසීය.

හෘද රෝග, ගබ්සාවන්, අක්‌මා රෝග මාතෘ මරණවලට ප්‍රධාන සාධකයන් වන අනෙකුත් කරණු බව ද ඔහු කීවේය. මෙයට පෙර මෙරට මාතෘ මරණවලට හේතුව ප්‍රධානතම සාධකය වූයේ හෘද රෝගයන්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.