ඕ පොසිටිව් වකුගඩුවක්‌ අවශ්‍යයි

පානදුර වලාන තිස්‌ස මාවත අංක 161 නිවසේ පදිංචි ඕ. ද එස්‌. වීරක්‌කොඩි මෙනෙවියට වකුගඩු රෝගය වැළඳී ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. ඇය සුවපත් කිරීම සඳහා ඉතා ඉක්‌මණින් ඇයට වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා පවසයි.

ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමති කාරුණික පිංවතෙක්‌ පිංවතියක්‌ වේ නම් පහත දැක්‌වෙන දුරකථන අංකයකට අමතන ලෙස ඉල්ලා සිටී. 0712394088, 0773664750, 0775801684.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.