දැඩි සුළං තත්ත්වයකින් බොරලන්දේ නිවාස රැසකට හානි

ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය විශේෂ

ඊයේ (28 වැනිදා) නුවරඑළිය බොරලන්ද පීඩෲ වතු නිවාස කොටසේ නිවාස පහළොවකට ආසන්න ප්‍රමාණයක ඊයේ (28 වැනිදා) හමා ගිය දැඩි සුළං තත්ත්වයකින් හානි සිදුවී ඇත.

මේ හේතුවෙන් වතු ළමා නිවාසයකට හා නුවරඑළිය කඳපොළ මාර්ගයේ බස්‌ නැවතුමට හානි වී ඇත.

මෙම සුළං තත්ත්වය විනාඩියක පමණ කාලයක්‌වත් නොතිබූ බව එහි පදිංචිකරුවෝ පවසති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.