2014 නොවැම්බර් 16 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද එකඟත්වය පළවී තිබෙන බව විපක්‌ෂයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

අපරාජිත ජනාධිපතිට රූකාන්තගෙන් සින්දුවක්‌!


චම්පික හා ගම්මන්පිල දෙදෙනාම හිස ඔසවා ඉදිරි ගමන ගියේ සීරු මාරුවට ය. පරිස්‌සමිනි. පමණ ඉක්‌මවා වේගයෙන් ඉදිරියට ගිය රතන හිමිට ගමනේ වේගය බාල කළ නොහැකි විය. ආපසු හැරෙන්නට බැරි විය.

අනුරපුර සමාජශාලාව ආයෙත් අරියි...
පොලිසිය වටලයි!


අපගේ හෙළිදරව්වෙන් පසු සමාජශාලාවේ පාලනාධි කාරිය ගිනි පත්තු විය. අනතුරුව එහි හිමිකරු වන වසන්ත සොයිසා දිවයිනට කතා කර 'කොළඹ කොල්ලන්ට විතරද ආතල් හොඳ. අනුරාධපුරේ ඉන්නේ බයියොද' කියා අපගෙන් විමසුවේය.

ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය වී ඇත්තේ යළිත් ලේ වැගිරිමක්‌

මම මඩකලපු විදුහලේ ඉගෙනුම ලබද්දී ද්‍රවිඩ සන්ධානයේ අය පැමිණ සිංහලයන් ද්‍රවිඩයන්ව මරනවා: අපේ ස්‌ත්‍රීන්ට අතවර කරනවා: උඹලා බලාසිටිනවා යයි කියා සිටීය. මේ නිසා අපිට කොටි සන්ධානයට බැඳෙන්න සිදු වුණා.


පොම්මේ සමන් කොටු වෙයි යකඩ රංග වෙඩි කයි
වනාත පාතාලය හෙල්ලෙයි

අද දවසේ වරින් වර සක්‍රීය වන සියලු පාතාල කෙරුම් පසු පස සිටින ප්‍රබලම චරිත දෙක බවට පත්ව ඇත්තේ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ බව ආරක්‍ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන්නකි.


මහින්ද මහත්තය පොල් සම්බල් කන්න හරිම කැමතියි

තරුණ කාලේ ඉඳල මහින්ද මහත්තයා බොහෝම පිළිවෙළයි... ගරු ගාම්භීරයි. භෝජනාගාරයට පැමිණි වෙලාවට වුණත් පමණට වඩා කෑවෙ බිව්වේ නෑ. අනිත් එක මහින්ද මහත්තයා බටහිර කෑම වලට වැඩි රුචියක්‌ නෑ.


මගේ මතය
-
අද යුරේනි

කී සැරයක්‌ ආදරයෙන් පැරදුණාද?
අයියෝ ගොඩක්‌ පැරදිලා තියෙනවා... ලැබීම හරිම අඩුයි..


දිවයින  සැනෙකින් පුවත්


විපක්‍ෂය අනෙකුත් බලවේග ඒකරාශි කර ගනිමින් දියත් කර ඇති මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කර එය දේශෙද්‍රdaහි ක්‍රියා පිළිවෙතක්‌ බව පෙන්වීමට ආණ්‌ඩුව මෙන්ම ආණ්‌ඩුවට හිතැති අනෙකුත් බලවේග මේ වනවිට පුළුල් ව්‍යාපාරයක්‌ දියත්කර තිබේ.

ජනාධිපතිවරණය කවදාද? මැතිවරණ කොමසාරිස්‌ පිළිතුරු දෙයි

මුලින්ම, අපිට ඡන්දයක්‌ තියෙන බව ජනාධිපතිතුමා කියන්න ඕනෙනේ. මට එහෙම නිවේදනයක්‌ තවම ඇවිල්ලා නැහැ. මට නිල වශයෙන් දන්වනකන් ඒ දින වකවානු ගැන තීරණයක්‌ ගන්න බැහැනේ.


මේ ආත්මයේම කතා ටික ලියලා ඉවර කරනවා...

මට එතකොට අවුරුදු හතරක්‌ විතර ඇති. මට හිතුණා මේ බිත්තිය හොඳයි චිත්‍රයක්‌ අඳින්න කියලා. මේක සිද්ධ වුණේ පරණ අවුරුද්දට ඉස්‌සෙල්ලා දවසේ. මම කරපු වැඩේ. අම්මා කැවුම් බඳින තැනින්ම අඟුරු කැටයක්‌ ගෙනල්ලා, බොහොම ලස්‌සන චිත්‍රයක්‌ ඇන්දා......


දිවිය බද්දට තබා හොද්ද රස කරන්න බැද්දට යන ලියෝ...

හුඟ දෙනෙක්‌ ජීවිතය ගැට ගහ ගන්නේ දරුවන්ට උගන් වන්නේ කරපිංචා කඩලයි. එක අක්‌කා කෙනෙක්‌ දරු පැටවු හය දෙනයි. පොඩිම එකාට අවුරුදු එකහමාරයි. එයාත් දාලා කැලේට කරපිංචා කඩන්න යන්නේ දරුවන් ජීවත් කරන්නයි උගන්වන්නයි.


රෝහණ විජේවීරගේ බිරිඳගේ සාක්‌ෂිය

චන්ද්‍ර ප්‍රනාන්දු බල කර සිටියා.... මා රෝහණ විජේවීර සමග විවාහ නොවුණ හොත් සහෝදරකමින් ඉවත් වන බව. ඉන්පසු චන්ද්‍ර ප්‍රනාන්දු අයියාට විරුද්ධ විය නොහැකි නිසා මම රෝහණ විජේවීර සමග විවාහ වීමට කැමති වීමි.


වලව්වේ රූමතිය මැරූ ඝාතකයා අහු වුනේ මෙහෙමයි

ලලනි නදීෂා සුන්දරය. බෙහෙවින් පියකරුය. ඒ සුන්දර තරුණිය කවුදැයි මේ වන විට මුළු රටම හඳුනන්නේය. එහෙත් කරුමයකි. මුළු රටම දැන හඳුනාගෙන සිටින මේ රුවැත්තිය අද ජීවතුන් අතර නැත.


වැඩිය නෑ...
සතියට දෙකයි

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ කතාව

අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක්‌ ඇති වචනය වන්නේද සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරුණි යන්ගේ ආදරයේ පළමු තැන 'සෙක්‌ස්‌' ය.


බොරු වියදම් නැතුව අපි විවාහ වුණා...
දුලීකා - සුජීව විවාහය
ගැන කතා කරයි

මම සම්ප්‍රදායෙන් එහාට ගිය කාන්තාවක්‌. මට කලාව වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක්‌ පැවරිලා තියෙනවා. දුලීකා කියන්නෙ පිරිමි දහ දෙනෙකුගේ හයිය තියෙන ගැහැණියක්‌.



 
  • දෙමළ සංධානයෙන් කොන්දේසි 6 ක්‌

    ලබන ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය ලබාදීම, 15000 ක හමුදාව ඉවත් කිරීම ඇතුළු කරුණු හයක්‌ ඉටුකරන ජනාධිපති අපේක්‌ෂකයාට සහය දීමට ද්‍රවිඩ සංධානය තීරණය කර ඇත.

  • හෙළ උරුමය ආණ්‌ඩුවෙන් යනවා!

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව ජාතික හෙළ උරුමය අනිවාර්යයෙන්ම ආණ්‌ඩුවෙන් එළියට බසින බව එම පක්‍ෂයේ උප සභාපති පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ "දිවයින ඉරිදා සංග්‍රහය"ට සඳහන් කළහ

  • සෝභිත හිමියෝ හදිසියේ ගිලන් වෙති!

    උන්වහන්සේ රෝහල්ගත වීම විපක්‍ෂ ක්‍රියාකාරීන්ගේ අනුදැනුමකින් තොරව සිදුවීම බොහෝ දෙනකුගේ කතාබහට ලක්‌ වී ඇත. රෝහල්ගත වීමට පෙර දිනයේ ආණ්‌ඩුවේ ප්‍රබලයෙක්‌ උන්වහන්සේ හමුවී සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයි ද දැනගන්නට තිබේ.

  • හෙළ උරුමය දැලි පිහියෙන් කිරි කෑම!

    හෙළ උරුමය මතවාදී අර්බුදයක පැටලී තිබෙන බවනම් පැහැදිළිය. රතන හිමිගේ ගමන ධර්ම රාජ්‍යයටද යන්න සාමාන්‍ය හෙළ උරුමය ඡන්ද දායකයාට උභතෝකෝටිකයක්‌ වී ඇත.

  • මහින්ද එන එකයි ජනපතිවරණය පවත්වන එකයි දෙකම නීති විරෝධියි
    - කේ. ඩී. ලාල්කාන්ත

    ඔව්... ව්‍යවස්‌ථාවේ අඩුපාඩුවක්‌. අපි කියන්නේ ඒ අඩුපාඩුව තියාගෙන මේක කරන්න එපා. කරන්න අවශ්‍ය නම් 2/3 ක බලයක්‌ දැන් තියනවලුනේ. ඉතින් ඒක පාවිච්චි කරල ව්‍යවස්‌ථාව නිසි පරිදි සංශෝධනය කරගෙන මේක කරන්නකෝ. ඉවරයිනේ.

  • විග්නේශ්වරන්ගේ වෙඩි උන්ඩය

    මේ ඉල්ලීම් වලින් විග්නේශ්වරන් සෘජුව ශ්‍රී ලංකා රජයට කියන්නේ උතුරේ සිටින 12000 ක්‌වූ හමුදා භටයන් ඉවත්කර යුද අපරාධ සිදුකළ කොටි මිනීමරුවන් නිදහස්‌ කර උතුරට බෙදුම්වාදී ස්‌වයංපාලනය දෙන ලෙස නොවේද? විග්නේශ්වරන්ට ආවේශ වී ඇත්තේ මස්‌ රාත්තලම ඉල්ලු ෂයිලොක්‌ යුදෙව්වාගේ චරිතයයි.

       

 

  • මහාචාර්ය තිස්‌ස කාරියවසම් සූරීනි
    සුඛි දිඝායුකො

    දැන් ස්‌වල්ප කාලයක පටන් මහාචාර්ය තිස්‌ස කාරියවසම් සූරීහු ගිලන්ව සිටිතියි ඇතැම් කෙනෙක්‌ නොදනිති. ශාස්‌ත්‍ර ධන විනා භෞතික ධන කඳු නොගැසූ බොහෝ විද්වතුන් මෙන් එතුමෝද දුෂ්කර ජීවන චර්යාවක නිරතව සිටිති. එසේ වුවද ඔවුන් තුළ වීර්යද, අධිෂ්ඨානයද නොසිඳී පවතී.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.