2015 ජනවාරි 03 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

ළඟදී තවත්
පැනිලි රැසක්‌
කෙහෙළියත් කියයි

ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගේ හුව මාරුවක්‌ ඉදිරි දින තුන හතරේදී සිද්ධ වීමට ඉඩ තිබෙන බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා 'දිවයින' ඊයේ (02 දා) කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

රාජිතත් කියයි

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැති වරුන් 5 දෙනකු සහ තවත් දේශපාලනඥයන් පිරිසක්‌ ඉදිරි දින 5 ඇතුළතදී ආණ්‌ඩුවෙන් ඉවත් වන බව....

රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇත්තේ කවුරුන් හෝ බිල්ලට දී විපක්‍ෂ නායකකම රැක ගැනීම පමණයි
- ජනාධිපති කියයි


සිරිසේන මහත්තයට අමාත්‍යාංශ තුනක්‌ භාරදුන් බවත්, ඒ එකක්‌ වත් ඔහුට හරියට කර ගැනීමට නොහැකිවූ බවද ජනාධිපතිවරයා පැවැසීය.

ජනපතිට සහාය පළ කරන්න කලාකරුවන්ගේ මාධ්‍ය හමුවක්


සිනමා රංගවේදිනී පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෙµdන්සේකා මහත්මිය නැවතත් ඊළමක අභියෝගය පිළිබඳ ඊළම් සිතියමක්‌ ඇසුරින් මාධ්‍යයට කරුණු දැක්‌වූ අයුරු.

එජාපයේ දෙදෙනෙක්‌ මහින්ද ළඟට එති

එක්‌සත් ජාතික පක්‍ෂයේ වයඹ පළාත් සභා මන්ත්‍රී කිංස්‌ලි ලාල් ප්‍රනාන්දු හා වත්තල ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක චානක සෙනරත් යන මහත්වරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට.....

ලිත් තොගයක්‌ අත්අඩංගුවට

එජනිස ලිත් තොගයක්‌ බෙදාහැරීමට සූදානම් කර නුවරඑළිය සමෘද්ධි බැංකුවේ තිබියදී ඊයේ (2 දා) නුවරඑළිය මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලය හා නුවරඑළිය පොලිසිය විසින් කරන ලද වැටලීමකදී.....

වෛද්‍යවරිය ඇතුළු දරුපවුල ඝාතනය ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණ

මේ සම්බන්ධයෙන් නයිනමඩම ප්‍රදේශයේ පුද්ගලයන් පහළොස්‌ දෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

හැඳුනුම්පත්
ලක්‍ෂ දෙකක්‌

ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දින සිට ඊයේ (02 වැනිදා) දක්‌වා වූ කාල සීමාවේදී පුද්ගල හැඳුනුම්පත් ලක්‍ෂ දෙකක්‌ නිකුත් කිරීමට කටයුතු කර ඇති බව...

වතිකානු ආරක්‍ෂක කණ්‌ඩායම ගාලු මුවදොර විමර්ශනය කරති

මෙම ආරක්‌ෂක කණ්‌ඩායම් දෙක සමග ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ නාවික හමුදාපති වසන්ත පෙරේරාද ගාලු මුවදොර පිටියට ගොස්‌ නිරීක්‍ෂණවලට සහය වී තිබේ.

නව පාසල් වාරය සඳුදා

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කරන පාසල් සහ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලුම රජයේ පාසල් ලබන සඳුදා (05 වැනිදා) ආරම්භ කෙරේ.

වෙළෙඳ හිඟය 4.3% කින් වර්ධනය වේ

මේ වසරේ (2014) පළමු මාස දහයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය (ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය) සියයට 4.3 කින් ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

බීමත් රියෑදුරන්
1152 ක්‌ අහුවෙලා

ත්‍රීරෝද රථ රියෑදුරන් 416 ක්‌, යතුරු පැදිකරුවන් 584 ක්‌, මෝටර් රථ රියෑදුරන් 61 ක්‌, පුද්ගලික මගී ප්‍රවාහන බස්‌ රථ රියෑදුරන් 5 ක්‌, වෑන් රථ රියෑදුරන් 29 ක්‌ ඇතුළු රියෑදුරන්...

ඡන්ද චණ්‌ඩි
112 ක්‌ දැලේ

ඒ අතර දේශපාලකයෝ 14 ක්‌

පුද්ගලයන්ට පහරදීම්, බැන තර්ජනය කිරීම් ඇතුළු සිද්ධි 161 ක්‌ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන....

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා ඊයේ (02 දා) සිරිකොතට පැමිණ විපක්‍ෂය සමග එක්‌ වූ අයුරු.

ජාගොඩ හා පුත්‍රසිගාමනී මෛත්‍රී පිලට එක්‌වෙති

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ සහ හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ජනාධිපති උපදේශකයකු වූ වී. පුත්‍රසිගාමනී යන මහත්වරු .....

ඔළුවෙන් සිටගෙන ඇති සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට අපේ ආණ්‌ඩුව යටතේ කටයුතු කරනවා
- විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන


මහ බැංකු වාර්තාව රටට නිකුත් කරන්නේ බොරු වාර්තා බව පැහැදිලියි. මහින්ද රාජපක්‍ෂ මහතා ගේ උපදෙස්‌ අනුව ඔවුන් බොරු වාර්තා රටට දෙනවා. ඒ වාර්තා ඇත්ත නම් අද රටේ දරිද්‍ර තාවයක්‌ තිබෙන්න පුළුවන් කමක්‌ නැහැ.

මෛත්‍රී ජනතාව අමතද්දී ගල් ප්‍රහාරයක්‌

එම ප්‍රහාරයෙන් ඒ මහතාට හානියක්‌ සිදු වී නැත. ආරක්‍ෂකයන් කිහිප දෙනකු සහ රැස්‌වීමට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා තිබේ.

මෛත්‍රීට එරෙහිව කාන්තාවක්‌ ගස්‌ නගියි

මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති පදවිය දරන සමයේ අසාධාරණ ලෙස තමන්ට ඉඩමේ අයිතිය අහිමි කළ බවට චෝදනා කළ කාන්තාවක්‌ එම ඉඩමේ අයිතිය ඉල්ලා....

වගා හානිවූ පොළොන්නරුවේ ගොවීන්ට සහන දෙන්න ජනපති ගෙන් උපදෙස්‌

ගංවතුර නිසා විනාශයට පත් කුඹුරු නැවත මෙම කන්නයේ වගා කිරීමට නොහැකි ගොවීන්ට ඒ සඳහා වන්දි මුදල් පිරිනමන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ද්විත්ව පුරවැසි භාවය පැතූ අය පාස්‌පෝට්‌ කන්තෝරුවට බැණ බැණ යති

ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බවට කරනු ලබන ප්‍රචාරය නිසා 31 වැනිදා සිට බොහෝ පිරිස්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට පැමිණ හිස්‌ අතින් ආපසු හැරී යන අයුරු දක්‌නට ලැබිණි

තැපැල් ඡන්දය බැරි වුණා නම් අදත් අවස්‌ථාව

තැපැල් ඡන්ද දායකයන් ගෙන් සියයට 85 ක්‌ පමණ ඡන්ද ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්‍ෂක සංවිධාන පවසයි.

අද හෙට රැස්‌වීම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (03 දා) පෙරවරුවේ ගිනිගත් හේන හා හෙට (04 දා) පෙරවරුවේ යාපහුවේ හා පස්‌වරුවේ පොළොන් නරුවේ පැවැත්වෙන ප්‍රධාන ජනරැලිවලට සහභාගි වෙයි.

මහජන බැංකුවේ ශේෂ පත්‍රය රු. ට්‍රිලියනය ඉක්‌මවයි

පසුගිය (2014) වසරේ දී මහජන බැංකුවේ ශේෂ පත්‍රය රු. ට්‍රිලියනය ඉක්‌මවීම සහ µsච් ශ්‍රේණිගත කිරීම්වලදී AA+ ශ්‍රේණිය හිමිවීම යන ඉතාම සුවිශේෂී ජයග්‍රහණ වාර්තා කිරීමට මහජන බැංකුව සමත් වී ඇත.

දෙසැම්බර් මස උද්ධමනය 2.2% යි

ඉකුත් දෙසැම්බර් මස උද්ධමනය සියයට 2.2 දක්‌වා සුළු වශයෙන් ඉහළ ගොස්‌ තිබේ. පසුගිය නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 1.5 ක්‌ විය.

  • බුදුහිමි අපෙන් බලාපොරොත්තු වූ සමාජය

    යහපත් රටක සමාජයක පැවැත්මට විනයක්‌ තිබිය යුතුය. බුදු රජාණන් වහන්සේ සිව්වනක්‌ පිරිස වෙනුවෙන් විනය ප්‍රඥප්තියක්‌ පැනවූයේ මේ නිසාමය. ගිහි, පැවිදි ශික්‍ෂණය සඳහා පැනවූ නීති රීති පොදුවේ ශීල වශයෙන් හැඳින්විය හැක. ශාසනයේ චිර පැවැත්මට විනය මුල්වන බව විනයෝ නාම ශාසනසස ආයු, වශයෙන් බුදු හිමි අවධාරණය කර ඇත.

Kapruka Shopping |  News





 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.