එජාපයේ දෙදෙනෙක්‌ මහින්ද ළඟට එති

අනුර බාලසූරිය



එක්‌සත් ජාතික පක්‍ෂයේ වයඹ පළාත් සභා මන්ත්‍රී කිංස්‌ලි ලාල් ප්‍රනාන්දු හා වත්තල ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක චානක සෙනරත් යන මහත්වරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්‌වීමට ඊයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌ වූහ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකටද මෙම දෙදෙනා ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුලිප් විඡේසේකර මහතා සමග එක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.