නැගෙනහිර පළාත් සභාව සඳහා
ඒකාබද්ධ පාලනයකට හකීම්ගෙන් ආරාධනා


නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන සියලුම පක්‍ෂ එක්‌ව මධ්‍යම රජයේ මෙන් ඒකාබද්ධ පාලනයක්‌ ඇති කරන්නට සියලු දෙනාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඊයේ (08 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

මේ සඳහා නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය සමග නැගෙනහිර පළාත් සභාවේ ඇමැතිධුර බෙදාගැනීමට සූදානම් බවද රාවුෆ් හකීම් මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.