2015 අප්‍රේල් 12 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

19 සම්මත වුණොත් ජනාධිපති පාලනය කරන්නෙත් අගමැති

මේ සංශෝධනය තුළින් ජනාධිපති තනතුරේ බලය හීන කර ජනාධි පතිවරයා රූකඩයක්‌ බවට පත් කර තිබෙනවා. මෙය ටී.එන්.ඒ. පක්‌ෂය බලා පොරොත්තු වූ කාරණයක්‌. එනම් විශාල බලයක්‌ සහිත ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීම තුළින් ඔවුන්ගේ අපේක්‌ෂා ඉටුකර ගැනීමට හැකි වාතාවරණයක්‌ ඇතිකර ගැනීමයි.


මෛත්‍රී - මහින්ද එකතුවට තියෙන ලොකුම බාධාව
'ඇගේ වෛරයයි'

- ඩලස්‌ අලහප්පෙරුම

බහුතරයකගේ මතය වන්නේ මීළඟ මැතිවරණ යේදී මෛත්‍රී මැතිතුමාත් සමඟ මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිපය මෙහෙයවිය යුතුයි කියන එක. පසුව අගමැති කළ යුතුයි කියන එක.


මහින්ද මෛත්‍රී එකමුතුවට බාධාව චන්ද්‍රිකාලු


මහින්දට ලොකු තර්ජනයක්‌ තිබුණා. ජිනීවා මානව හිමිකම් සමුළුවෙන්. ඉතින් එයා බැලුවේ ඡන්දයක්‌ දිනලා රටේ එයාට ලොකු බලයක්‌ තියෙනවා කියල ලෝකෙට පෙන්නන්නයි. ඒකයි හදිසි ජනාධිපතිවරණයක්‌ තිබ්බේ. එහෙම නැතුව ජ්‍යෙdතිෂය කියපු නිසා නොවෙයි.

බලය අත්හැරීමට බලය භාවිතකිරීමේ මෛත්‍රී පිළිවෙත

ශ්‍රී ලංකා ජනාධි පතිවරයා ගමන් ගත් ගුවන් යානය අසලටම පැමිණි නවාස්‌ ෂරීප් අගමැතිවරයා ඔහු පිළිගත්තේ දැඩි සුහදශීලී හා මිත්‍ර හැඟීමකිනි. පකිස්‌තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට ප්‍රථම ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙක්‌ පිළිගැනීම සඳහා සිය අගමැතිවරයෙක්‌ එලෙස ගුවන්තොටුපළ වෙත නොපැමිණි බවය.


ප්‍රභාකරන් තම නායකයා යෑයි කියන ශ්‍රීධරන්

ශ්‍රීධරන් මෙලෙස ප්‍රභාකරන් තම නායකයා යෑයි පවසා ඇත්තේ ද්‍රවිඩ සංධානයට හා ඉලංකෙයි තමිල් අරසුකච්චි නායකත්වයට අභියෝග කරමිනි.


මාලනී සුජීවට බැන්නාද, සුජිවට මාලනී බැන්නාද?

මම කවදාවත් එවැනි කුණුහරුප අහලවත් නැහැ. මගේ පෞද්ගලික කාරණා පවා හුවා දක්‌වමින් ඔහු මට අපහාස කළා. ඔහුට වටින්නේ නැහැ මගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න.

සැමටම සුබ
නව වසරක්‌ වේවා...!


කොටකෙතන අලුත්ම
මිනී මරුවා කොටුකර ගත් මෙහෙයුම

නිවසේ තිබූ මන්නා පිහිය ගෙන හිසටත් මන්නා පහරක්‌ ඇතුළු පහරවල් කිහිපයක්‌ එල්ල කර මෙය වෙනත් අයෙකු විසින් සිදුකළ ඝාතනයක්‌ බවට ඒත්තු ගැන්වීමට ඔහු උත්සාහ දරා ඇත. පසුව නිවස පුරා ලේ විසුරුවා නිවසේ මිදුලේ ද ලේ විසුරුවා ඇගේ ලේ වහනය වන හිසට ෂොපින් බෑගයක්‌ දමා....


මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහ පාලනයෙන් නොමිලේම කොටින්ට...!

සාම්පූර් අත්පත් කර ගනිද්දී ඒ වෙනුවෙන් ගෙවුණු දින හත ඇතුළත අපේ රණවිරුවන් 70 ක්‌ උපන් බිමේ විමුක්‌තිය උදෙසා ත්‍රස්‌තයන්ගේ වෙඩි උණ්‌ඩවලට ළය දී ජීවිත පූජා කර තිබුණු අතර තුවාල ලැබූ පිරිස තුන්සියයකටත් අධික වූහ.


බිම සිටින ගුවන් සේවිකාවන් උඩ යන ගාස්‌තුව ගෙවූ ශ්‍රී ලංකන් මහා වංචාව

උඩු ගුවනේ සිට කිසිදු රාජකාරියක්‌ නොකළ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි තරුණ මන්ත්‍රී වරයකුගේ අවශ්‍යතාවන් සඳහා කැපවී සිටි බව කියන මෙම ගුවන් සේවිකාවට උඩු ගුවන් දීමනාවද ගෙවා ඇත.


ඉන්දීය ඔත්තු සේවය ලංකාවට?

දැන් ආණ්‌ඩු මාරුව සිදු වී ඇති නිසා තමන්ට ලංකාවට පැමිණීමට ඉඩ දෙන්නැයි ඉන්දීය බුද්ධි අංශ නිලධාරීහු ඉල්ලා සිටිති. මෙයට යහපාලන ආණ්‌ඩුව ඉඩ ලබාදෙයිද? මේ නිසා පකිස්‌තානය හා ශ්‍රී ලංකාව අතර ඇති යහපත් රාජතාන්ත්‍රික සම්බන්ධතා පලුදුවෙයිද? මෙය තරමක අර්බුදකාරී තත්ත්වයකි.

සුප්‍රකට ලාංකික චිත්‍රපට නිෂ්පාදක මුජහදීන් හෙවත් කුඩු රජා

මුජහදීන් කවරෙක්‌දැයි දැන ගත් දිනයේ මෙකී චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා බියෙන් වෙව්ලා ගියේය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී අවසන්ව තිබිණ. මුජහදීන් ශ්‍රී ලංකාව තුළදී ඇසුරු කළේ මෙරට සමාජයේ ඉහළම ස්‌ථරය විය.

මම ගොඩාක්‌ම කැමති ගෙදරට වෙලා නිදාගන්න
- මේනක

මම මෙතැනට ඇවිත් අවුරුදු අටයි. මම හරි කැමතියි අලුත් මුහුණු එනවාට. මම පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ඔවුන් කරන දේවල් ගැන. ඒ වගේම අලුත් මුහුණුවල හැසිරීම කියන මාතෘකාවත් හරිම වැදගත්.....


 
  • 19ට ජන්දය නුදුන්නොත් නාම යෝජනා නෑ

    ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේදී ජන්දය භාවිත නොකරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට එම පක්‍ෂ තීරණය කර තිබේ.

  • යුද අපරාධ චෝදනා විමර්ශනයට
    'සත්‍ය හා සහජීවන' කොමිසම එයි

    ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට ලක්‌කිරීම සඳහා දකුණු අප්‍රිකානු රජයේ සහය මැද සත්‍ය සහ සහජීවන කොමිසමක්‌ පත්කිරීමට රජය තීරණය කර ඇත.

  • හැම සංශෝධනයක්‌ම ගෙනාවේ කඩි මුඩියේ
    - ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

    හෙළ උරුමය එතරම් ගණන් ගත යුතු නැහැ. පාර්ලිමේන්තුව තුළ හෝ රට තුළ ඔවුන්ට බලයක්‌ නැහැ. ඔවුන්ගේ තීරණයට වැදගත් වන්නේ ශ්‍රී ලනිප නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයයි. එතුමා සමග කළ සාකච්ඡාවේදී එතුමා අපට ඒත්තුගන්වලා තිබෙනවා ශේ්‍රෂ්ඨාධිකරණ තීරණයට අනුකූල වන පරිදි මෙය පාර්ලිමේන්තුව තුළදී සම්මත කර ගත යුතු බව.

  • මේ ව්‍යවස්‌ථා සංශෝධනය අසම්පුර්ණයි
    - පාඨලී චම්පික රණවක

    මේ ගෙනාපු සංශෝධනයේ තිබුණේ විධායක ජනාධිපති ක්‍රමයත් ස්‌වාධීන කොමිෂන් සභා යන කරුණු දෙක පමණයි. මැතිවරණ ක්‍රමය ඉවත් කොට තිබුණා. ඒක බලගතු අඩුපාඩුවක්‌. ඉතින් ඒක නිසා එය ප්‍රධාන ප්‍රශ්නයක්‌ බවට පත්වෙනවා. මෙය අසම්පූර්ණයි.

  • හිටපු ශ්‍රී ලංකා තානාපති
    කැරළි කරුවන්ට "පිස්‌තෝල" සැපයුවාද?

    උදයංග වීරතුංග යුක්‌රේන බලධාරින් සමගද දැඩි සබඳකම් පැවැත් වූ බව වාර්තා විය. වසර 9 ක්‌ තිස්‌සේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග යුක්‌රේන කැරලිකරුවන්ට ආයුධ ඇනවුම් කළ බවට තොරතුරු හෙලි වී ඇත්තේ එකී පිරිස අතර යුක්‌රේන බුද්ධි සේවාවට සම්බන්ධවූවකු සිටින නිසා යෑයිද අනාවරණය විය.

       

  • සිහින සැබෑ කරන ඩයලොග් 'ලේසි Pay'

    බොහෝ පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට්‌ කාඩ්පත් මගින් පමණයි භාණ්‌ඩ මිලදී ගත හැක්‌කේ. එයට තිත තබමින් උපයන මුදල් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටත් බුද්ධිමත් ලෙස මිලදී ගැනීම් කටයුතු සිදුකිරීමටත් සුදුසුම ක්‍රමයක්‌ වශයෙන් ඩයලොග් ලේසි පේ ක්‍රමය හඳුන්වා දුන්නා.

  • Huawei වෙතින් අවුරුදු සමයේ වට්‌ටම්

    මෙම විශේෂ අවුරුදු වාසි යටතේ රුපියල් 9000.00 ක්‌ දක්‌වා වූ වට්‌ටම් යටතේ නවතම Huawei ස්‌මාර්ට්‌ෙµdaන් මිලදී ගැනීමට අවස්‌ථාව හිමිවෙයි. එමෙන්ම මෙම සමයේ මිලදී ගන්නා සෑම Huawei ස්‌මාර්ට්‌ෙµdaන් දුරකථනයක්‌ සඳහාම වසර දෙකක සිංගර් වගකීම් සහතිකයක්‌ද පිරිනැමීමට Huawei සමාගම සැලසුම් කර තිබේ.

 

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.