deedat "Ride with Style" ජයග්‍රාහකයෝ තෑගි ලබති

deedat "Ride with Style" සිව්වැනි අදියරේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම කොළඹ 07, නිදහස්‌ චතුරස්‍ර ආකේඩ්හිදී අති උත්කර්ෂවත් අන්දමින් සිදු විය. deedat කණ්‌ඩායම, මාධ්‍ය සහෘදයන් සහ ජයග්‍රාහකයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්විණ.

deedat "Ride with Style" සිව්වැනි අදියර පසුගිය පෙබරවාරි මාසයේ දී ආරම්භ වූ අතර එහි සමාරම්භක උත්සවය වැල්ලවත්ත, භධඛෂඵෂඔ ෂප්ටැ ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්විණ. එහිදී ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භය සංකේතවත් කරමින් කොළඹ නගරයේ සහ කොළඹින් බැහැර භධඛෂඵෂඔ සහ ඨකසඑ' සියලුම ශාඛා වෙත යතුරුපැදි රැලියක්‌ද පවත්වන ලදී. deedat ලෙන්ගතු පාරිභෝගිකයන් වෙනුවෙන් මාස එහකමාරකට ආසන්න කාලයක්‌ පුරා ඔවුන්ගේ වාසනාව උරගා බලමින් වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්‌ථාව උදාකර දී තිබිණ. එහිදී මහනුවර ප්‍රදේශයේ ආර්. එම්. සී. පී. එස්‌. ජයතිලක සහ එම්. ෙ-. එම්. මුහ-රීන්, කොළඹ ප්‍රදේශයේ ටී. හරිප්‍රසාද් හා යසීර් රිස්‌වි සහ මීගමුවේ සරත් විෙ-රත්න යන වාසනාවන්ත ජයග්‍රාහකයන් 5 දෙනා වෙත ,Rසාe-අසඑය-Sඑහකැ, මගින් නවතම ඔඪී Aච්ජයෑ RඔR යතුරුපැදි පිරිනමන ලදී. ඊට අමතරව අලුත් අවුරුදු උත්සව සමයේ සාප්පු සවාරියට රුකුලක්‌ වෙමින් පවුලේ සියලු දෙනාටම සිත් සේ ඇඳුම් මිලදී ගැනීමේ අවස්‌ථාව ලබාදෙමින් වාසනාවන්තයන් 20 දෙනකුට රුපියල් 5000 බැගින් වූ තෑගි වවුචරද පිරිනමන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.