රජයේ මුදල් සතයක්‌වත් සිරිලිය සවිය ගිණුමේ නෑ
- මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය

සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධාන ගිණුමේ රජයේ මුදල් සතයක්‌වත් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයා ඊයේ (05 දා) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමය වෙත පැමිණ සිටි අවස්‌ථාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ විට ඉහත අදහස පළ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.