අල-ලූනු බදු අඩුවේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

අර්තාපල් අල හා බී ලූනු සඳහා වන ආනයනික බදු ඊයේ (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර තිබේ. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවක විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ද රුපියල් 55 සිට 30 දක්‌වාද, බී ලූනු කිලෝවක බද්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්‌වාද අඩුකර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.