ලෝක පරිසර දිනය සමරමින්......



'තිරසර භාවිතය - සුරකී මිහිතලය' යන තේමා පාඨය මුල්කර ගෙන පොළොන්නරුව ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය අසලදී ඊයේ (05 වැනිදා) පැවැති ජගත් පරිසර දින ජාතික උළෙලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, කළුවර පැළයක්‌ රෝපණය කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, යන මහත්වරු ද ඡායාරූපයේ වෙති. පිංතූරය - පොළොන්නරුව - රොෂාන් තුෂාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.