ඇමරිකානු ගුවන් හමුදාව
අයි.එස්‌.අයි.එස්‌. මෙහෙයුම් මූලස්‌ථානය විනාශ කරයි

අයි.එස්‌. අයි.එස්‌. සංවිධානයේ මෙහෙයුම් මූලස්‌ථානය විනාශ කර දැමීමට ඇමරිකානු ගුවන් හමුදාව කටයුතු කර ඇත.

අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් තම ජංගම දුරකථනවලින් මේ මූලස්‌ථානයේ සිට ඡායාරූප ලබාගෙන ඒවා සමාජ වෙබ් අඩවි වල පළකර තිබේ.

මේ ඡායාරූප පළ වී පැය 24 ක්‌ ගතවීමටත් පෙර ඇමරිකානු ගුවන් හමුදාව ක්‍රියාත්මක වී මෙම මූලස්‌ථානය විනාශ කර ඇත.

මෙම මූලස්‌ථානය පිහිටා තිබී ඇත්තේ සිරියානු දේශ සීමාවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.