ඇමරිකානු උප ජනපති කඳුළු සලමින් තම පුතුට සමුදෙයි

ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩත් පිළිකාවකින් මියගිය සිය පුතුගේ අවසන් කටයුතුවලට සහභාගිවී සිටි අයුරු. බියු බයිඩාන් මරණයට පත්වූයේ මොළේ පිළිකාවකිනි. කඳුළු සලමින් සිය පුතුගේ අවසන් ගමනට උප ජනාධිපති පියා සහභාගි වූ අයුරු මෙහි දැක්‌වේ.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.