ඉන්දියාවෙන් බංගලාදේශයට ඩොලර් බිලියන 2 ක ණය ආධාර

බංගලාදේශයට ඩොලර් බිලියන දෙකක ණය ආධාර ලබාදෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත.

නරේන්ද්‍ර මෝදි මහතා බංගලාදේශයේ සංචාරයක නිරත වෙමින් මේ කරුණු අනාවරණය කර ඇත. දෙරට අතර වසර 41 ක්‌ තිස්‌සේ පවතින දේශසීමා ගැටලුව නිරාකරණයටද මෙහිදී ගිවිසුම් අත්සන් කර ඇත.

ඉන්දියාව හා බංගලාදේශය අතර ගිවිසුම් 22 ක්‌ මෙහිදී අත්සන් කර තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.