ගංගා නදිය පිරිසිදු කිරීම වසර 50 ක කාලයකින්වත් බැහැ

ගංගා නදිය පිරිසිදු කිරීම වසර 50 ක කාලයකින්වත් අවසන් කළ නොහැකි බව භාරතීය ජනතා පක්‌ෂයේ නායකයෙකු වන මුරලි මනෝහර් ජොසි ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් භාරතීය ජනතා පක්‌ෂය ගංගා නදිය පිරිසිදු කිරීම සඳහා නමාමි ගංගා නම් වැඩසටහනක්‌ ආරම්භ කර ඇත.

ගංගා නදිය පිරිසිදු කිරීම සිහිනයක්‌ බඳු යෑයි මුරලි මනෝහර් කියයි.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.