මුතුරාජවෙල අභය භූමියට අයත් පමුණුගම ඉඩමක්‌ ගොඩකෙරේ

මුතුරාජවෙල අභය භූමියට අයත් පමුණුගම ගොඩැල්ල පාරේ ඉඩමක්‌ මේ දිනවල ගොඩකරන බව ප්‍රදේශවාසීහු පවසති.

මේ වගුරු බිම ගොඩකිරීම මගින් පරිසර ප්‍රශ්න උග්‍රවිය හැකි බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. මේ අනවසර ගොඩකිරීම් නැවැත්වීමට අදාළ බලධාරීන් මැදිහත්විය යුතු බව පමුණුගම ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.