2015 ජුනි 17 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

ජනපතිගෙන් 'නිල්' එළියක්‌
මහින්ද සමග
සන්ධානය දිනවීමට කමිටුවක්‌

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස ජයග්‍රහණය කර ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ කටයුතු කරගෙන යාම සඳහා මන්ත්‍රීවරුන් 6 දෙනකුගෙන් යුත් කමිටුවක්‌ (16) පත් කර ගෙන ඇත.


සුහදතාව ශක්‌තිමත් කර
රජය සහ පළාත් සභා යනු දෙකක්‌ නොව එකක්‌ ලෙස ජනතාව අතරට ගෙන යමු
- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අවිවාදයෙන් ජනාධිපති හැටියට මම පිළිගන්නා දෙයක්‌ තමයි පළාත් සභා ක්‍රමය සාර්ථක කරගත යුතුයි, අඩුපාඩු සකස්‌විය යුතුයි කියන කාරණය. එසේම එය කාර්යක්‍ෂම විය යුතුයි. මහජනතාව එමගින් සලසන සේවාව වේගවත් විය යුතුයි. පැහැදිලි ශක්‌තිමත් පිරිසිදු මූල්‍ය කළමනා කරණයක්‌ පැවතිය යුතුයි.

මහින්ද පෙරටුකරගත් ආණ්‌ඩුව පිහිට වූ පසු අර්ජුනට ශ්‍රීලනිපයේ ඉන්නවාද කියා තීරණය කළ හැකිය
- ප්‍රසන්න රණතුංග කියයි

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට තමා ඉල්ලුම් කළ බව කී මහ ඇමැතිවරයා පක්‍ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ එකතුවෙන් සන්ධාන ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවද හෙතෙම කීය.

ගිය ආණ්‌ඩුවේ අයගේ චෝදනා විභාග කිරීමට උසාවිත් මදි - ඇමැති කිරිඇල්ල

දූෂිතයන් පිළිබඳව වත්මන් රජය විසින් විමර්ශනය කරනවිට දේශපාලන පළිගැනීම් සිදු කරන බව කියමින් හිටපු ජනාධිපති සහ ඔහුගේ ගෝලබාලයන් පන්සල් ගාණේ යන බව පැවැසූ ඒ මහතා.....


ටෝනි දිවි සිනමාවෙන් සදහටම සමුගනී

එම පුවත හේතුවෙන් තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ ජයවීර මහතාට සිත් තැවුලක්‌ ඇති වූයේ නම් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.


අගමැතිට එරෙහි විශ්වාසභංගය ජුලි තුන්වැනි සතියේ විවාදයට

එමෙන්ම මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය ජුලි 06 දා විවාද කිරීමටද සභානායකවරයා එකඟ වූ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා "දිවයින"ට කීවේය.

බැඳුම්කර නිකුතුවෙන් දැන් පාඩුව කෝටි 5200 යි

එම බැඳුම්කර නිකුතුවේදී නිකුත් කළ බැඳුම්කර වටිනාකම මෙන් දස ගුණයක්‌ දක්‌වා ලංසු මහ බැංකුව විසින් පිළිගැනීමට තීරණය කිරීම නිසා පොළී අනුපාත ඉහළ ගිය අතර මෙයට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.


ඉදිරි මැතිවරණය අවසන් වූ වහාම ඉන්ධන මිල වැඩිවීම අනිවාර්යයි
- පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

දැනටමත් සෑම පෙට්‍රල් ලීටරයකින්ම තෙල් සංස්‌ථාවට රුපියල් 30 ක්‌ පාඩු වන බවත් ඒ පාඩුව දරන්නේ මහජනතා විසින් බවද මේ වන විට ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවීම නිසා මෙසේ තෙල් අලෙවියෙන් පාඩු සිදු වෙමින් තිබෙන බව.....

කොමිටි නිර්දේශයක්‌ කියා ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කළා
ඔන්න රටකට ගිය කල!

ලංකාව කියන්නේ ථෙරවාද බුදු දහම නොවෙයි. අන්තර් ජාලයේ අද බුදු දහම ගැනයි බුදුන් වහන්සේ ගැනයි ඉතිහාසයයි පටලවාගෙන වැරදි මත පළ වෙනවා. ඉතිහාසය ආරක්‍ෂා කිරීම සඳහා කිසිම පදනමක්‌ හදලා නෑ.

ලුණු නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදන ගැන අවධානය යොමු කරමු
රටට විශාල ආදායමක්‌ එමගින් ගත හැකියි
දකුණු පළාත් ආණ්‌ඩුකාර - හේමකුමාර නානායක්‌කාර

ලෝකයේ අද දියුණු වෙමින් පවතින සංවර්ධනය සමගම ඊට සමගාමීව අප රටද යායුතු බැවින් වෙළෙඳපොළට අවශ්‍ය නිෂ්පාදනයන් බිහිකරන ලාභදායි ආයතනයක්‌ බවට ලුණු සමාගම පත්කිරීම සඳහා අවශ්‍ය සැලසුම් නිර්මාණය කරන ලෙස....

ඇමැති සජිත් ප්‍රේමදාසගේ ගමනට බාධා කළාට තිදෙනකුට ලක්‌ෂය බැගින් ශරීර ඇප

අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්‌ වන තෙන්නකෝන් ගමගේ අජිත්, තෙන්නකෝන් ගමගේ රංජිත් සහ නිතේෂණ දිල්ෂාන් ඉද්දමල්ගොඩ යන තිදෙනාය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තරුණයින් අතර ගංජා භාවිතය ඉහළට
රුහුණ විශ්වවිද්‍යාලයීය සිසු සමීක්‌ෂණයක්‌ හෙළි කරයි

ගංජා මත්ලෝලීන් තුළින් ගඳක්‌ නොදැනීම - පහසුවෙන් ප්‍රවාහනය කරගත හැකිවීම වැනි කරුණු නිසා ගංජා ජනප්‍රිය වී ඇතැයි ඔවුන් වාර්තා කරති.


හක්‌කපටස්‌ එකට
අලියා බිලි

තල හේනකදී දොළොස්‌ හැවිරිදි වල් අලියෙකු හක්‌ක පටස්‌ එකක්‌ ආහාරයට ගැනීමට උත්සාහ කිරීමේදී එය පිපිරීයැමෙන් මිය ගොස්‌ සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.


එජාපය 20ට සහාය නොදෙන්නේ නම්
වහාම ආණ්‌ඩුව විසුරුවා හරින්න

- රතන හිමියෝ
ජනපතිගෙන් ඉල්ලති

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය සහාය නොදෙන්නේ නම් වහාම වත්මන් ආණ්‌ඩුව විසුරුවා හැර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවා සංශෝධනය සම්මත කර ගන්නා ලෙස....


ඉදිරි මැතිවරණය මොන ක්‍රමයට තිබ්බත් අපට ප්‍රශ්නයක්‌ නැහැ
හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ කියයි

පළාත් පාලන ආයතන සඳහා මනාප ක්‍රමය අහෝසි කර කොට්‌ඨාස ක්‍රමයට පැවැත්වීමේ ක්‍රමය හඳුන්වාදුන්නේ තම රජය කාලයේ බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

මහ මැතිවරණයට තනිව තරග කිරීමේ අදහසක්‌ ෙµdන් සේකා තුළ තිබෙනවා.
- පළාත් සභා මන්ත්‍රී අසංග තිලකරත්න

මැතිවරණයකදී තවත් අය සමග හවුලේ තරග කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බව පක්‌ෂ නායකවරයා පවසන බව නීතිඥ අසංග තිලකරත්න මහතා තම ඉදිරි වැඩපිළිවෙළ විස්‌තර කරමින් පැවැසීය.

අභයාරාම කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණ ජනපති හෑල්ලු කර එජාපය දිනවීමයි
- ශ්‍රීලනිප භාණ්‌ඩාගාරික ඇමැති එස්‌. බී. නාවින්න

වැඩි දුරටත් කරුණු දැක්‌ වූ ඇමැතිවරයා සුළු පිරිසක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට දමා ගෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩමින් දේශපාලන නාඩගමක්‌ නටන බවද ......

වාස්‌ට ඇප

සෑම මසකට වරක්‌ පොලිසියේ පෙනී සිටීම, නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීම, ඇතුළු කොන්දේසි කීපයකට යටත්ව විත්තිකරුවන්ට ඇප නියම කෙරිණි.


ලසන්ත ඝාතකයන්ගේ බවට සැක දුරකථන අංක 20 ක්‌ සොයාගනී

මෙම දුරකථන අංක හිමි පුද්ගලයන් සහ ඔවුන් පැවැත්වූ රහසිගත සාකච්ඡා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.

ඇමරිකාවත් ශ්‍රී ලංකාවට ආයුධ සපයලා

ඇමරිකාව මෙරටට අවි ආයුධ සැපයූ බව මෙතෙක්‌ හෙළිවී නොතිබුණි. චීනය ඩොලර් බිලියන 0.7 කද, ඊශ්‍රායලය ඩොලර් බිලියන 0.5 ක්‌ද, යුක්‌රේනය ඩොලර් බිලියන 0.2 ක්‌ද, රුසියාව ඩොලර් බිලියන 0.2 ක්‌ද අවි ආයුධ මෙරටට සපයා ඇත.

වෙසක්‌ සැරසිලි නටබුන් වෙලා


බුදු තෙමඟුල සමරමින් වෙසක්‌ අසිරිය විඳ ගැනීම පුණ්‍යවන්ත ක්‍රියාවක්‌ වන නමුත් ඉන් ඉක්‌බිතිව පරිසරයට හානි නොවනසේ එම වෙසක්‌ සැරසිලි ඉවත් කිරීම කාගේ කාගේත් වගකීමකි.

හිටපු ජනාධිපති
අකුරු කියවයි

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විඡේලාල්ද සිල්වා මහතාගේ හිටපු පෞද්ගලික සහකාර ප්‍රගීත් මංජුල කණහැරආරච්චි මහතාගේ දියණිය සහන්තාට ශුභ නැකතින් අකුරු කියවීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ...


සීඅයි තනතුරු නොලැබී අයිපීලා නොසතුටින්

ඇතැම් පොලිස්‌ පරීක්‍ෂක වරුන් වසර 10 කටත් අධික කාලයක්‌ තිස්‌සේ එම තනතුරේම රැඳී සිටින නමුත් තවමත් ඔවුන් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තනතුරට උසස්‌ නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් වී සිටිති.

තන්වැසියා දුටු දෙය
සුදු දුවේ... ඇයි දුවන්නේ...!

"ඒකි අම්මා තාත්තා පස්‌සෙ දුවන වයසෙ දරුවෙක්‌ තමයි. ඒ වුණාට ඒ දරුව දිව්වෙ වෙන කාරණාවකට. ෂුවර් එකට පොලිසිය පන්නන්න ඇති....."
"ඔය තරම් අහසයි පොළොවයි ගැටලන්න කල්පනා කරන කාරණයක්‌ නෙවෙයි මං කිව්වෙ. හිතාගන්න බැරිද මොකක්‌ද ඒ දරුව කරන රක්‍ෂාව කියල..."

චන්ද්‍රිකා වැවේ බැම්මේ කැළි කසළ මෙටි්‍රක්‌ ටොන්. 06ක්‌

 මෙහිදී චන්ද්‍රිකා වැව වේල්ල දෙපස තිබූ පොලිතින්, වතුර බෝතල් හා වීදුරු බෝතල්, ඇතුළු අපද්‍රව්‍ය මෙ. ටො. 6 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉවත්කරන ලදී.


 
  • සංහිදියාවට සිංහල ඩයස්‌පෝරාව සූදානම්

    යුරෝපා හවුලට අයත් රටවල සංවිධානාත්මක සිංහල ඩයස්‌පෝරාවන් මෙන්ම එසේ සංවිධානය නොවූ තනි සිංහල පුද්ගලයන් පවා සැලකිල්ලට ගත යුතු වන්නේ නව රජය යම් කිසි ආකාරයක දෙමළ ප්‍රජාව සමඟ සංහිඳියාව සම්බන්ධව මොනයම් ආකාරයේ සාකච්ඡාවකට හෝ යැමට බලාපොරොත්තු වන්නේ නම් ඉහත සඳහන් සිංහල ඩයස්‌පෝරාව ගැන ද අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු වේ.

  • ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම

    මෑතකදී එක්‌තරා අමාත්‍යවරයකුගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ, "කවුද කියන්නේ මේක සිංහල රට, සිංහල බෞද්ධ රට කියලා, කොහෙද ඒක ලියලා තියෙන්නේ" යනුවෙනි.

  

  • ලින්ක්‌ සුදන්ත දන්තාලේපයට පෞද්ගලික දන්ත වෛද්‍ය සංගමයේ (GDPA) අනුමැතිය

    මෙම විශ්වාසයට මූලික පදනම වන්නේ ලින්ක්‌ සුදන්ත දන්තාලේපය ආයුර්වේදයේ පිළිගත් ප්‍රත්‍යක්‌ෂ ඖෂධ අඩංගු සුවිශේෂී වට්‌ටෝරුවක්‌, උසස්‌ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය සඳහා යොදාගන්නා බැවිනි. දිගුකාලීන පූර්ණ මුඛ සෞඛ්‍යයක්‌ ලබාදීමට මෙම සුපිරි සංයෝජනයට හැකියාවක්‌ ඇති බව දැන් හොඳින් තහවුරු ව ඇත.

     

  


 
  • ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර පළමු ටෙස්‌ට්‌ තරගය
    කඩුල්ල පිටුපස රාජකාරිය චන්දිමාල්ට
    හිමිවන ලකුණු

    වසර 10 කට ආසන්න කාලයකදී ශ්‍රී ලංකාවේදී ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ජය ගැනීමට අපොහොසත්ව සිටින පකිස්‌තාන කණ්‌ඩායම මෙවර එම ඉලක්‌කය ජය ගැනීමේ අටියෙන් තරග වැදුනද ශ්‍රී ලංකා නායකයාගේ කඳවුරෙන් ඊට අවස්‌ථාවක්‌ නොලැබෙන බව මැතිව්ගේ අදහසින් පැහැදිලි වේ.

  

Kapruka Shopping |  News






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.