වෙසක්‌ සැරසිලි නටබුන් වෙලා



බුදු තෙමඟුල සමරමින් වෙසක්‌ අසිරිය විඳ ගැනීම පුණ්‍යවන්ත ක්‍රියාවක්‌ වන නමුත් ඉන් ඉක්‌බිතිව පරිසරයට හානි නොවනසේ එම වෙසක්‌ සැරසිලි ඉවත් කිරීම කාගේ කාගේත් වගකීමකි.

එම යුතුකම පැහැර හරිමින් මාසයකට වැඩි කාලයක්‌ ගතවීත් බණ්‌ඩාරවෙල වැවතැන්න කාර්මික විද්‍යාලයේ වැවෙහි තනා තිබූ වෙසක්‌ සැරසිලි වැවටත් හානි කරමින් තිබෙන අයුරු.

බණ්‌ඩාරවෙල - ශාන්ත ලාල් නානායක්‌කාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.