හක්‌කපටස්‌ එකට අලියා බිලි



හොරොව්පොතාන, පුහුදිවුල ප්‍රදේශයේ තල හේනකදී දොළොස්‌ හැවිරිදි වල් අලියෙකු හක්‌ක පටස්‌ එකක්‌ ආහාරයට ගැනීමට උත්සාහ කිරීමේදී එය පිපිරීයැමෙන් මිය ගොස්‌ සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.