2015 ජුනි 21 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

දින 100 කදී
යහ පාලන ඇමැති,
පුතා සමග
40 වතාවක්‌ රට ගිහින්

පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා යෑයි කියමින් වත්මන් ආණ්‌ඩුවට එක්‌වූ මෙම ඇමැතිවරයාගේ පුත්‍රයා ද පලාත් සභා මන්ත්‍රීවරයෙකි.

මෛත්‍රී - මහින්ද
එක්‌ කිරීමේ උභතෝකෝටිකය!

ජනාධිපති ධුරයට යළිත් තරග නොකරන්නා වූද, එහි අධිපති බලය නිර්ලෝභීව අත්හැර දමන ලද්දා වූද, මෛත්‍රීපාල ජනාධිපතිවරයාට වෙනත් දේශපාලන අරමුණු නැත. ඔහු ශ්‍රීලනිපය බාර නොගත්තේ නම් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හිතලුවක්‌ පමණි.


ශ්‍රීලනිපය හා එජාපය එකතුවීම භයානකයි
- ආචාර්ය සුමනසිරි ලියනගේ

වර්තමාන දේශ පාලන තත්ත්වය තුළ මතුව ඇති බලපොරය තුළ ප්‍රධාන පක්‌ෂ දෙකම ආර්ථිකයේ ප්‍රශ්නය සෑහෙන දුරට පැකට්‌ කරලයි තියෙන්නෙ. එය වැඩි සැල කිල්ලකට ගන්නේ නෑ. රටේ තීරණාත්මක ප්‍රශ්න ඉදිරියට නොගන්නා තත්ත්වයක්‌ පෙනෙන්නට තිබෙනවා.


රනිල්ගේ කාටවත් 20 තේරෙන්නේ නෑලු

හුඟදෙනෙක්‌ කියන්නේ මේ යෝජනාවලිය තේරෙන්නේ නෑ කියල නේ. රනිල් කීවේය. ඔව් සර් මටත් කතා කළා අපේ මන්ත්‍රීවරු, ඇමැතිවරු. එයාලා කියන්නේත් පැහැදිලි නෑ කියලා.


ඉදිරි මහ ඡන්දයෙන් එජාපයට මන්ත්‍රීවරු 125 ක්‌ හිමි වෙනවා
- අමැති ඩී. එම්. ස්‌වාමිනාදන්

එක්‌සත් ජාතික පක්‍ෂය මුල සිටම සිටියේ මන්ත්‍රී සංඛ්‍යාව 225 වඩා වැඩි නොවිය යුතු බවට වන ස්‌ථාවරයෙයි. එහෙත් දැනට ගැසට්‌ කර තිබෙනවා. සංශෝධනයට අනෙකුත් පක්‍ෂවල එකඟත්වය තිබෙනවා නම් ඊට අපේ විරුද්ධත්වයක්‌ නැහැ.


මෙහෙම තැනක ඇයි ඔහු හැරයන්නේ; සංගා කුමකට මේ සැරසෙන්නේ

සංගක්‌කාරව රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකයා සහ තේරීම් කමිටුව නොයෙකුත් ආයාචනා කළද එම වේදිකා වෙන් නික්‌ම යැමේ අවසන් තීරණය සංගක්‌කාර විසින් ගෙන අවසන්ය.

කොළඹ සිට ඉන්දියාවට පයින්ම යන්න සුපිරි පාරක්‌

මහමුහුදේ ඉදිකෙරෙන සුවිසල් පාලමක්‌ සහ මුහුද යටින් ඉදිකෙරෙන උමගක්‌ ඔස්‌සේ ඉදිවන මේ මහා මාර්ගයේ මුළු දුර කිලෝ මීටර් 23 කි. කෙටියෙන් කිවහොත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව කිලෝමීටර 23 ක දුරකින් යුත් මහා මාර්ගයකින් එක්‌වීම මෙයින් සිදුවේ.


වෙළේ සුදා උදයන්තිට සල්ලි දුන්නේ ටෙලි නාට්‍ය ගහන්නද..?

සීඅයිඩීය වෙළේ සුදා ටෙලි නිළියන් සමඟ සබඳතා පවත්වා තිබෙන බව කියමින් ඇත්ත ඇති සැටියෙන් නොකියා හැංගිමුත්තන් කෙළින්ට යැමෙන් සිදු වූයේ මෙරට කලාව පෝෂණය කරන්නාවූ සෑබෑ නිළියන් අසරණ වීමය.


ගිහිල්ලා යළි එන්න
මගෙ දුවේ...

විද්‍යා දියණිය පිළිබඳ ළබැඳි ගුරු පියෙකුගේ මතක සටහන්

ඇගේ බිහිසුණු අවසානය ඔහු සිහිපත් කරන්නේ තමන්ගේම දියණියකට වූ දෙයක්‌ ලෙසිනි. මුදල් නැති නිසා විද්‍යාට කලක්‌ පැවති හිසරදයක්‌ හා ඒ හා සබැඳි ඇස්‌ අමාරුවක්‌ තිබූ බව ඔහු දැන සිටියේය. ඒ නිසා ඇගේ අවසන් මොහොත ඔහු සිහි කරනුයේ වාවාගත නොහැකි ශෝකයකිනි.


අනේ මෙහෙම තණ්‌හාවක්‌
රත්තරන් කරාබු දෙකට ලොබ බැඳ මිහිදන් මව ගොඩගත් අමන රැළක්‌...

සොහොන් බිමේ සකස්‌ කළ වළක තැන්පත් කළ මේ තරුණ මවගේ දේහය ගොඩට ගෙන ඇගේ දෙකනේ තිබූ කරාබු ගලවා ගෙන ගොස්‌ තිබෙනු ඥාතීන් දුටුවේ පසුදා උදේ සොහොනට ගිය විටදීය.


සිය පවුල වනසා රට වනසමින් සිටි පාප තරයාගේ මෙතෙක්‌ කතාව

ලාලිතගේ අකල් මරණය ක්‍රිෂාන්තන්ට ආශීර් වාදයක්‌ විය. ලාලිතගෙන් පසු ව්‍යාපාරයේ වැඩි කොටසක අයිතිය ක්‍රිෂාන්තන්ට ලැබුණේය. ලාලිතගේ අනියම් බිරිඳ වූ කල්‍යාණි සමග එක්‌වූ ක්‍රිෂාන්තන් හෙරොයින් ව්‍යාපාරය ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය.


සතොස වැසේ
කඳුළු ඇසේ;
වැහෙන්නෙ නෑ;

- සභාපති කිරාන් අතපත්තු

සතොසේ බඩු නැත්තේ ඇයි? ලංකා සතොස වැහෙයිද? අද බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. මේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාවට පමණක්‌ නොව ලංකා සතොසේ 3200 ක්‌ පමණ වන සේවක සංඛ්‍යාවටද ඔවුන්ගේ පවුල්වල අයටද අද ඇතිවී තිබේ.

සානත බස්තියන් ඇළේ
පාරු පදිමු සෙලෙස්තිනා

කොළඹ නගර සංවර්ධනයට සමගාමීව දිය අගල් බෝට්‌ටු සේවාවන් ක්‍රියාත්මක වූයේ නම් එය කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශයේ අධික මාර්ග තදබදය අවම කිරීමට හේතුවක්‌ වනවා සේම අතිශය සංචාරක ආකර්ෂණයක්‌ දිනා ගන්නා ක්‍රියාමාර්ගයක්‌ වනවාටද සැක නැත.


 
  • නෙළුම් කුළුණේ විදුලි සෝපානය
    වැඩි මිල කොන්ත්‍රාත්තුවට යයිද?

    වාර්තා වන කරුණු අනුව මෙම විදුලිසෝපාන සැපයුම තාක්‌ෂණය අතින් නොගැළපෙන, මිල අධික වෙනත් සැපයුම්කරුවකුට ලබාදීම සඳහා එක්‌ නිලධාරියකුගේ අයථා මැදිහත්වීමක්‌ සිදුවෙමින් පවතී. කිසියම් හෙකයකින් මෙය වෙනත් සැපයුම්කරුවකුට ලබාදුන්නොත් ඒ සඳහා නෙළුම් කුළුණේ විදුලි සෝපාන ඉදිකිරීමේ සැලසුම වෙනස්‌ කිරීමට සිදුවන අතර ඒ සඳහා අතිවිශාල මුදලක්‌ අමතරව දැරීමට සිදුවන බවද වාර්තාවේ.

  • තාජුඩීන් ඝාතනයට දේශපාලක පුතෙක්‌
    ළඟදීම අත්අඩංගුවට

    වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූයේ තාජුඩීන් මහතා ඝාතනය කර පසුව ඔහු ගමන් ගත් මෝටර් රථයට සිරුර දමා ගිනි තබා ඇති බවයි.
     

  • මහින්ද නැවත එන්නේ පරණ වැරදි නැතුවයි
    - කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

    පක්‍ෂ පාට අපට වැඩක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වයෙන් තමයි මීළඟ පාර්ලිමේන්තුව පිහිටුවන්නේ. හැබැයි ඒක රාජපක්‍ෂ රෙජීමයක්‌ නොවෙයි. මහින්ද එනවා. එන්නේ කලින් වැරදි නැතුවයි.

  • පොරොන්දු කැඩීමේ වගකීම එජාපයත්,
    ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්‌ඩායමත් බාරගන්න ඕන

    - ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

    විස්‌ස කියල අවසන් කෙටුම්පතක්‌ ඇත්තටම තවම නැහැ. කැබිනට්‌ මණ්‌ඩලයත් තවම මේ පිළිබඳව සාමූහික එකඟතාවකට පැමිණ නැහැ. කලින් ද විස්‌ස කියල එකක්‌ ගෙනාවා. ඒක දවස්‌ දෙක තුනකින් ආයෙ වෙනස්‌ වුණා. ඊට පස්‌සෙ ඒකත් වෙනස්‌ වෙලා අලුත් විස්‌සක්‌ ආවා. ඒ නිසා මේක අන්තිම විස්‌සද කියන එක මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු කියන්න බැහැ.

  • ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ
    වෙස්‌ මුහුණ ගැලවෙයි

    කොටි සංවිධානය බරපතල ලෙස යුද අපරාධ සිදු කළේය. එම තත්ත්වය මත මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකා රජයට සහය ලබා ගන්නා ලෙස කියන්නේ හිටපු කොටි ක්‍රියාකාරීන් හා ඔවුන්ට සහය වූ මක්‌කල් පඩෙයි නැමැති කොටි හිතවාදීන්ගෙන්ද? මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්‌ නොවේද?

       

  • රක්‍ෂණ ඉතිහාසයේ වැඩිම බෝනස්‌ මුදල
    රු. කෝටි 470ක් මෙවරත්
    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ වෙතින්

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනයේ පුළුල් පරාසයක විහිඳුනු ආයෝජන කළමනාකරණ ශක්‍යතාව පිළිබඳ මනා උදාහරණයක්‌ ලෙස වසරක්‌ පාසා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ජීවිත රක්‍ෂණ හිමියන් වෙත ලබාදෙන මෙම බෝනස්‌ මුදල හැඳින්විය හැක.

  • නව Mitsubishi වාහන 3ක්‌
    යුනයිටඩ් මෝටර්ස්‌ වෙතින්

    මෙහිදී හඳුන්වාදෙනු ලැබූ ගැසොලින් ආසන 7 අවුට්‌ලෑන්ඩර් රථය නගරබද ජීවත්වන මෝටර් රථ පාරිභෝගිකයන්ගේ රථවාහන අවශ්‍යතා සඳහා කදිමට ගැළපේ. සුපිරි ධාවනයට හා මනා හැසිරවීමේ පහසුවකින්ද යුක්‌ත වේ.

 

  • ගාමිණී වේරගමගෙන් සිංහල සිනමා
    සාහිත්‍යයට අගනා සම්ප්‍රදානයක්‌!

    මෙරට සිනමා ඉතිහාසයේ ස්‌වර්ණමය අවදීන් දෙකක්‌ ලෙස හැටේ (1960) දශකය හා හැත්තෑවේ (1970) දශකය හඳුන්වන ගාමිණී ඒවා පිලිබඳ අගනා විස්‌තරයක්‌ද පොතට එකතු කර තිබේ. වෙළෙඳ සිනමාව මතුවීම, මනමේ සමග ඇතිවූ නාට්‍ය ප්‍රබෝධය නාට්‍යවේදීන් සංගීත අධ්‍යක්‍ෂවරුන් ආදී විවිධ විස්‌තර හා විග්‍රහයන්ද මෙහිදී දැකගත හැකිය.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.