බෝ නොවන රෝග මර්දනය
පිළිබඳ වැඩසටහන් රැසක්‌


නාගොඩ අතිරේක - විෙ-රත්න

බෝ නොවන රෝග මර්දනය හා සෞඛ්‍ය සැණකෙළියකින් සමන්විත විවිධ වැඩසටහන් රැසක්‌ බෝම්බුවල විලියම් ගොඩැල්ලවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්‌ව සංවිධානය කළ මෙම වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි රැසකින්ද සමන්විතව තිබුණි.

ඒ සඳහා බෝම්බුවල හා අවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ද සහභාගි වී සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.