අයිසිස්‌ ත්‍රස්‌තයෝ ගාසා කලාපයේ
වාහන බෝම්බ පහක්‌ පුපුරුවති


අයිසිස්‌ ත්‍රස්‌තයන් ගාසා කලාපයේ වාහන බෝම්බ පහක්‌ පුපුරුවා ඇත. මේ සිදුවීම් සමගම අයිසිස්‌ සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇතැයි හාමාස්‌ සංවිධානය පවසයි.

මෙම වාහන බෝම්බ පිපිරීම්වලින් කිසිවකුටත් හානියක්‌ සිදු වී නැත. ගාසා කලාපයේ පාලනය අල්ලා ගැනීම සඳහා අයිසිස්‌ ත්‍රස්‌තයන් උත්සාහ කරන බව අනාවරණය වී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.