සිවිල් වැසියන් දහසකගේ දිවි ගැල වූ බස්‌ටර් මියයයි!

ඇෆ්නිස්‌තානය ඉරාකය සහ බොස්‌නියාවේ සිවිල් වැසියන් දහසකගේ දිවි ගැල වූ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ බස්‌ටර් නැමැති සුනඛයා හදිසියේ මිය ගොස්‌ ඇත.

බෝම්බ රැසක්‌ සොයාගත් බස්‌ටර්ට පදක්‌කම් රැසක්‌ හිමි වී තිබුණි. මිය යන විට දහතුන් හැවිරිදි වියේ පසු වූ බස්‌ටර් ඇෆ්ගනිස්‌තානයේ බ්‍රිතා න්‍ය හමුදා කඳවුරු රැසක්‌ ආරක්‍ෂා කිරීමටද ක්‍රියා කර ඇතැයි පියාසර ලුතිනන් විල් බැරෝ පැවසීය.

බස්‌ටර් සුනඛයා වීරයකු බව ඔහු කියා සිටියේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.