මුම්බායි ත්‍රස්‌තයාගේ සිරුර බැලීමට විශාල පිරිසක්‌

ත්‍රස්‌තවාදී ක්‍රියා සම්බන්ධයෙන් එල්ලා මරාදැමූ යකුබ් මෙනන් ත්‍රස්‌තයාගේ සිරුර ඔහුගේ ඥතීන් වෙත භාරදී ඇත.

මියගිය ත්‍රස්‌තයාගේ සිරුර බැලීම සඳහා විශාල පිරිසක්‌ ඔහුගේ මුම්බායි නිවස වෙත පැමිණ ඇත.

මේ අතර යකුබ් මෙනන් එල්ලා මරා දැමීම ගැන දේශපාලන පක්‍ෂ අතර දැඩි අර්බුදයක්‌ ඇතිවී තිබේ.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.