නේපාලයේ සත්ව බිලිපූජාව තහනම් වීමෙන්
සතුන් පන්ලක්‍ෂයකගේ දිවි ගැලවෙයි


නේපාලයේ සත්ව බිලි පූජාව තහනම් කිරීම නිසා සතුන් පන්ලක්‍ෂයක්‌ අමානුෂික ඝාතන ක්‍රියාවලියෙන් ගැලවී ඇත.

මේ බව සත්ව අවිහිංසා සමිති හෙළිකර තිබේ. වසර 265 ක්‌ තිස්‌සේ නේපාලයේ පැවැති මෙම සත්ව බිලි පූජාව සතුන් ලක්‍ෂ ගණන් බිලිවී ඇත. 2014 වසරේ නේපාලයේ ගල්හිමායි දේවාලයේ පැවැති සත්ව බිලිපූජාවට සතුන් 3000 ක්‌ ගොදුරු වී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.