චීනය ලෝ පූජිත ස්‌විස්‌ පෝට්‌ ගුවන් සේවා සමාගම මිලයට ගනී

ප්‍රසිද්ධ ස්‌විස්‌පෝට්‌ සමාගම චීනය විසින් ඩොලර් මිලියන 2.8 කට මිලයට ගෙන ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් ගුවන් තොටුපලේ පිහිටි භාණ්‌ඩ මෙහෙයුම් සමාගමක්‌ වූ ස්‌විස්‌පෝට්‌ සමාගම චීනයේ එච්. එන්. ඒ. සමාගම විසින් ලබාගෙන තිබේ.

ස්‌විස්‌පෝට්‌ සමාගම ගුවන් සමාගම් 700 කට පහසුකම් සපයයි. මෙය ස්‌විස්‌ එයාර් සමාගමේ අනුබද්ධ ආයතනයක්‌ ලෙස ක්‍රියාත්මක විය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.