සිවාජිලිංගම් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ම ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

යුද අපරාධ පිළිබඳ දේශීය පරික්‍ෂණයකට උතුරු පළාත් සභාව කිසිදු සහායක්‌ නොදෙන බව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

යාපනයේදී මාධ්‍ය ඇමතූ සිවාජිලිංගම් උතුරේ සිදුවූයේ දෙමළ සංහාරයක්‌ බවත් ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවට සඳහන් කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති දේශීය යාන්ත්‍රණයටද කිසිම සහයක්‌ නොදෙන බව ඔහු වැඩිදුරටත් දන්වා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.