බ්ලූමැන්ඩල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අය බලන්න රවී, රෝසි රෝහලට ගිහින්

කොළඹ 13 කොටහේන බ්ලූමැන්ඩල් පාරේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සිත්ති නසීරා (46) මහත්මියගේ සැමියා වන රියාස්‌ සහ එකම පුතු මොහොමඩ් සබ්ජීර් ශෝකය වාවාගනු නොහැකිව.....





තුවාල ලැබූවන්ගේ සුව දුක්‌ විමසීමට අමාත්‍ය රවි කරුණානායක මහතා සහ කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප අපේක්‌ෂක රෝසි සේනානායක මහත්මිය කොළඹ ජාතික රෝහලට පැමිණ සිටියදී.

 

 



තුවාල ලැබූ කීප දෙනකු එම රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී.

ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.