2015 අගෝස්‌තු 02 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

ශ්‍රී.ල.නි.පෙන් පන්නපු අයගේ රැස්‌වීම්වලට චන්ද්‍රිකා නෑ

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව මගින් පැවැත්වීමට යන ජනරැලිවලට කුමාරතුංග මහත්මිය සහභාගි වනු ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කළේය.


මගේ ස්‌ථාවරය ඒකීය රටක්‌ මං කවදාවත්
මේ රට කඩන්නේවත් බෙදන්නේවත් නෑ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මා වඩාත් කැමැති ශ්‍රීලනිපයේම ආණ්‌ඩුවකට.... මං හිතුවේ නෑ රාජපක්‍ෂ මහත්තයා ආයෙ තරග කරයි කියල. මා ඔහුව පරාජය කිරීමේ සටනට මුල් වූ පුද්ගලයා. ඒත් මගේ පක්‍ෂයේ අයගෙ වැඩි කැමැත්තට ඉඩදීල මං පැත්තකට වෙලා බලාගෙන ඉන්නව.


ෆෙඩරල් කියන වචනයටත් මම බයයි
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

ඊළඟ ලෝක බලශක්‌ති බලා පොරොත්තුව න්‍යෂ්ටික බලය හා ගෑස්‌ විතරයි. අන්න ඒ නිසා තමයි ලංකාව පිළිබඳව ඇමරිකාව මේ තරම් උනන්දු. අපි මේ කියන ඒවා ඔබ නිකන් සැහැල්ලුවෙන් සලකන්න එපා. ජනතාවට මේක කියන්න......


පක්‍ෂය, ලකුණ මට වැදගත් නෑ මම සල කන්නෙ ප්‍රතිපත්ති වලට - ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

අපි අනිකුත් පක්‍ෂ සමඟ සාකච්ඡා කළා. ජනතා විමුක්‌ති පෙරමුණ සමඟත් නිල නොවන මට්‌ට මෙන් සාකච්ඡා කළා පුළුල් වමේ පෙරමුණක්‌ හදාගන්නට පුළුවන්ද කියලා. ඒත් ඔවුන් අපට බොහොම සුහදව කතා කරල කිව්වා දැන් ප්‍රමාද වැඩියි.


දෙරටක්‌ රැවටූ මුජහදීන්ගේ වෙස්‌ මුහුණ ගැලවෙයි

කිව යුතු තවත් වැදගත් යමක්‌ ඇත. ඒ පොලිසිය මුජහදීන් පිළිබඳ මේ කරුණු අනාවරණය කර ගනු ලැබුවේ වසර තුනක පමණ කාලයක්‌ පුරා සිදු කළ සියුම් මෙහෙ යුමකින් මිස මෙරට ඇතැම් ආයතනවලට අලුත පත්ව ආ ඉහළ නිලධාරින් කටින් බතල හිටවන න්‍යායෙන් කරනු ලබන ප්‍රකාශ මෙන් නොවේය යන්නය.

රවිගේ රැස්‌වීම ළඟ පත්තු වූ තුවක්‌කුවල කතාව
'සුරතල් පාතලයෝ' වැඩ අරඹති

අප ඉදිරියට එන දේශපාලනඥ යාගේ චරිතය මෙවැන්නක්‌ නම් ඉතිරිව ඇති දින කිහිපයේ අපේ ඡන්දය පිළිබඳ අප අවසන් තීරණය ගත යුත්තේ කෙසේද? මෙවන් දේශපාලනඥයන් අපට අවැසිද?


ඡන්ද සටන උණුසුම් කරන්න ෆෙඩරල් බිල්ලෙක්‌

"මේ පෙඩරල් යෝජනාවක්‌ ගෙනල්ල දෙමළ ජාතික සන්ධානය හරි තොප්පියක්‌ තමයි අපිට දාල තියෙන්නෙ. සමහරු ඒක අපේ පැත්තට දාල පතුරු ගහනව මාධ්‍යවලින්. හරියටම මේ පෙඩරල් යෝජනාව අපි ගෙනාව වගේ."


ආදරය ගැන අනූෂා කියන කතාව

මම හැමදාම කාලයට ඉඩදීලා හිටියා. කාලයම මට උත්තර ගෙනත් දුන්නා. මගේ අම්මාගේ වද කිරීමත් එක්‌ක මම හිතුවා විවාහ වෙන කාලය හරි කියලා. ඒක හින්දා පෙම්වතියක්‌ වුණා.

ඇමැති රවි කරුණානායක මහතාගේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකා බෙදා හරිමින් සිටි පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය ෂිත්ති නසීරා (46) නම් කාන්තාවගේ ස්‌වාමියා සහ එකම පුත්‍රයා ජාතික රෝහල ඉදිරිපිට හඬා වැටෙමින් සිටියදී. ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

'කඩ්ඩේ රැස්‌ නැත'
මහඋස්‌වැව ශ්‍රී රතනපාල විදුහලේ දරුවන්ගේ කතාව

ඉංග්‍රීසි කතා කිරීම නගරයේ දරුවන්ට "අරුමයක්‌" නොවෙතත්, අඩු තරමේ ඉංග්‍රීසි පත්තරයක්‌ වත් නැති, ඉංග්‍රීසි අකුරකුදු නොදන්නා හේන්, කුඹුරු ගොවීන්ගේ දූ පුතුන් වන ගැමි දරුවනට නම් ඉංග්‍රීසිය කරුමයක්‌මය. එසේ තිබියදී මේ ගම්බද දරුවෝ ඒ දස්‌කම කළේ කෙසේද...?


පේරාදෙණියේ
අමුතු දිය කෙළිය

ගං දිය පහස විඳිමින් මේ යොවුන් උගතුන් මත්පැන්වලින් සප්පායම් වී ගංදිය නාට්‍ය රඟ දක්‌වා ඇත්තේ ඇඟේ ඇඳුම් ඉවත් කරමිනි. බීමතින් වෙරි වූ මේ "නිළිය" ගේ රූගත කිරීමට සම්බන්ධ වී ඇත්තේද නිරුවත් වූ "නළුවකි".


අවුරුදු අටකට පෙර නවතාගත හැකිව තිබූ සොහොන් ලකුණ
ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තවාදියාගේ හෙළි නොවු ඇත්ත

මනෝ විකෘතික සෙයිලානිලා තවත් මේ රටේ මුස්‌ලිම් සමාජ යෙන් පහළ නොවනු දැකීම මේ රටේ ප්‍රාර්ථනාවය. එහි මූලික වගකීම ඇත්තේ මේ රටේ අප හා ජීවිතය බෙදාගත් ආදරණීය මුස්‌ලිම් සහෝදරවරුන්ගේ බව අපේ විශ්වාසය ය.


අතුරුගිරියේ සිසුන් මත්කළ පෙට්‌ටිකඩේ අක්‌කා

සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසුවේ තම සේවාදායිකා සැකකාරිය මේවා සාමාන්‍ය ටොෆි වර්ගයක්‌ ලෙසට මිලට ගෙන අලෙවි කළ බවත්, ඒවා තුළ මත්ද්‍රව්‍ය අඩංගු බවට ඇයට දැනුවත්කමක්‌ නොතිබුණු බවත්ය.


දෙඅත් නැතත් කටින් ලියන බෙරවාවල රඡ්ජුරුවෝ

එදින සමිති සමාගම් කිහිපයකම වැඩ කටයුතු සඳහා සහභාගි වූ සරත්ට වෙහෙස දැඩි විය. රෑ බෝව අතුරු පාරක ගමන් කළේය. සාතන්ගේ රාත්‍රිය උදා විය. ඒ බිහිසුණු රාත්‍රියේ සරත්ගේ ලෝකය වසාගත්තේ ලොකු කෙරුම්කාරයකු සේය.


තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝගයක්‌ද?

මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් පෙනෙන්නේ තාජුඩීන් ඝාතනය වීමට පෙර කෲර වධ හිංසාවන්ට ලක්‌ව ඇති බවය. ඔහු මියයන තුරුම පහරදී ඇති බවය. අමිහිරි සත්‍ය හෙට දිනයේ හෙළිදරව් වනු ඇත. එවිට රටේ ප්‍රභූන් ලෙස සිටි මහා අපරාධ කාරයන්ගේ නිරුවත රටටම ප්‍රදර්ශනය වනු ඇත.


තංගල්ල සිසිල් කළ
උක්‌කුවාගේ අවසන් ගමන

වැලෙන්සා තම ශ්‍රී ලාංකික පෙම්වතා වූ උක්‌කුවා කිහිප වරක්‌ ජර්මනියේ සංචාරය සඳහා ද රැගෙන ගියාය. වැලෙන්සාගෙන් විශාල ධනස්‌කන්ධයක්‌ උක්‌කුවාට ලැබුණේය. ඒ මුදල් වියදම් කරමින් ඔහු සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකළ අතර තංගල්ලේ සංචාරක නවාතැන්පළක්‌ පවා ඉදිකර ගත්තේය.


බදුල්ලේ චිකාගෝ
ක්‍රමයේ මිනී මැරුම

සුරේෂ් අවසන් ගමන් ගියේ එසේය. බදුල්ලම කම්පා කරමින් භීතියට පත් කරමින් මෙම මරණය සිදු කළ මොහොමඩ් ජාන් ඉස්‌මත් (36) එම ස්‌ථානයේදීම පොලිස්‌ අත්අඩංගුවට පත්වූයේ මරණයට යොදා ගත් අලුත මිලදී ගත් සුදු යකඩ පිහියත් සමඟය.


 
  • මන්ත්‍රීන් බිලීබෑමේ මෙහෙයුමක්‌ ඇරඹිලා

    මෙහිදී විවිධ වරප්‍රසාද, ඇමැති ධුර, මුදල් ලබාදීමට දෙපාර්ශ්වය විසින්ම අපේක්‍ෂකයන්ට පොරොන්දු ලබා දෙන අතර මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්‌ ද එජනිස සහ එජාපෙ වෙනුවෙන් මෙම මෙහෙයුමට මැදිහත්ව සිටින බවට ද තොරතුරු අනාවරණය විය.

  • ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌
    බැන් කී මූන් ඉවත දමයි

    එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට අයත් රටවල් කීපයක සහාය මත ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ප්‍රධානියකු වූ පිල්ප්පේ බොලෝසියන් දැරූ උත්සාහය මහලේකම් බැන් කී මූන් විසින් ව්‍යර්ථ කර ඇත.

  • අපි ෆෙඩරල් ගැන කතා කර නෑ
    එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල

    දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ ජනතාවගේ සිත් දිනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡන්ද ටික ගන්න හැකිවන ආකාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. අපිට එය පිළිගැනීමට වුවමනාවක්‌ නැහැ. අපි අපේ ස්‌ථාවරය රටට දැනුම් දී තිබෙනවා. ෆෙඩරල් ගැන 1930 ගණන්වල මුලින්ම කතා කළේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක. නමුත් ක්‍රියාත්මක කළේ නැහැ. 

  • යුද්දේ ඉවර කරපු අපි ෆෙඩරල් දෙන්නේ නෑ!
    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම්
    කොළඹ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක සුසිල් ප්‍රේමජයන්ත

    ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා කියන කතාවෙන්ම පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට දිනන්න බෑ කියලා. ජාතික ආණ්‌ඩුව ඔවුන් හදන්න යන්නෙ ද්‍රවිඩ ජාතික සන්ධානය එක්‌ක වෙන්නත් පුළුවන්. අද ඒ ගොල්ලන්ගෙ ප්‍රධාන සටන් පාඨය වෙලා තියෙන්නේ උතුර - නැගෙනහිර ඒකාබද්ධ කොට ස්‌වයං පාලන අයිතිය ලබා ගැනීම සඳහා ෆෙඩරල් ක්‍රමය ඇති කිරීමයි. මේ එක්‌සත් ජාතික පක්‍ෂය හදන ජාතික ආණ්‌ඩුවේ ටී.එන්. ඒ. එක හිටියොත් ඒ අයට ඒ අයගෙ ඉල්ලීම ඉටු කරන්න වෙනවා.

 

  • 'මාලිංග නෙමෙයි, කණ්‌ඩායම තේරුවෙ අප'
    - තේරීම් කමිටු සභාපති

    තේරීම් කමිටුවක්‌ වශයෙන් තමන් ඇතුළු සාමාජිකයන් වෙතින් සියයට සියයක්‌ හරි දේ සිදුවනවා යෑයි කියා ඔහු පිළිනොගන්නේ ඕනෑම කෙනෙකු අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්‌ බැවිනි. එහෙත් දක්‍ෂයන් එළියටත් අදක්‍ෂයන් ඇතුළටත් ඇති බව හොඳින්ම තීරණය කරනු ලබන්නේ ක්‍රිකට්‌ වෙනුවෙන් කෑ මොර දෙන ප්‍රේක්‍ෂකයන්ය. විවේචන අතර සාධාරණ මෙන්ම අසාධාරණ විවේචනද තිබෙන බව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.