චීන රජය බුර්කාව ඇඳීම තහනම් කර ඇත.

බුර්කාව හරහා ප්‍රකට වන්නේ මූලධර්මවාදයන් බවත් චීන රජය පවසයි.

බුර්කාවෙන් සැරසී සමහරුන් තම අනන්‍යතාවය වසන් කිරීමට උත්සාහ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

බුර්කාවෙන් සැරසුණු විට කාන්තාවන් පහසුගාමී වන බවත් එහි සඳහන් විණි. චීනයේ සිංජියැන් ප්‍රාන්තයේ මෙම තහනම පනවා ඇත. එහි බහුතරය මුස්‌ලිම්වරුන්ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.