2015 ඔක්‌තෝබර් 18 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

දේශීය යාන්ත්‍රණයට පෙර දරුණු කොටි රැළක්‌ම එළියට?

කොටි ක්‍රියාකාරීන් 220 ක්‌ මුදාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඇතුළු විවිධ සංවිධාන දැඩි උත්සාහයක යෙදී ඇත්තේ ජිනීවා යෝජනාවෙන් නිර්දේශ වූ දේශීය යාන්ත්‍රණය මගින් ඔවුන්ට එල්ලවන යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීමට යයි අනාවරණය වී ඇත.

ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට..

කෙටිකාලීන පිළියමක්‌ වශයෙන් අනවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනයට රජයට පියවර ගත හැකිය. විශේෂ යෙන් රථවාහන සඳහා බදු අය කිරීමේදී එම ආනයනික වාහන තක්‌සේරු කරන නව ක්‍රම වේදයක්‌ රේගුව විසින් හඳුන්වාදී ඇත.


කුඩා තේ වතු හිමියන්ට යන එනමං නෑ

රානය, ඉරාකය, සිරියාව වැනි රටවල උද්ගතව තිබෙන යුද වතාවරණයත් සමග ඒ රටවල ආර්ථිකය විශාල කඩා වැටීම කට ලක්‌වීමත් එක්‌ක සිලෝන් ටීවලට තිබුණු ඉල්ලුම අඩු වුණා. අපේ තේ වැඩියෙන්ම මිලට ගත්ත සිරියාව තේ මිලටගැනීම අඩු කරලා.


පෝරකය ඉදිරිපිට නතර වූ සී/ස බඩෝවිට කුඩු සමාගම

ලෙඩ ඇඳේ සිටි උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතා ඉතා අපහසුවෙන් වුව සහෝදර පොලිස්‌ නිලධා රින්ගේ වාරු ඇතිව දෙදිනක්‌ පුරා කොළඹ මහාධිකරණය ඉදිරියේ වෙලේ සුදාට එරෙහිව තමන්ගේ සාක්‍ෂිය ලබා දෙන්නේය.


මහින්ද - රාජිත මාතරදී සුහද සාකච්ඡාවක!

මහින්ද එළියට බසින්නට ගොස්‌ නැවත ඉදිරි කාමර යටම ගියේය. රාජිතත් එහි ඇතුළට ගියේය. දෙදෙනාම වෙනම පුද්ගලික කතාවක්‌ ඇති බව තේරුම් ගත් සෙසු අය එතනින් ඈත් වන්නට වූහ. දෙදෙනා සැලකිය යුතු වේලාවක්‌ කාමරයේ කතාබහ කරමින් සිටියහ.


අජිත් - කේ. සුජීවා සිය ආදර කතාව හෙළිකරයි

කැළුම් සමග නීතියෙන් වෙන්වෙලා අවුරුදු තුනක්‌ විතර වෙනවා. අජිත්වත් කැළුම්වත් මමවත් අතර කිසිම තරහක්‌ නැහැ. කැළුම් දුව දාලා යද්දි බබාට අවුරුදු තුනහ මාරයි. තාත්තා කෙනෙක්‌ ගෙන් දරුවෙකුට ලැබිය යුතු යුතුකම් අජිත් ඇවිත් සියයට සියයක්‌ම පිරෙව්වා.


ඉන්දීය විරෝධියෙක්‌ නේපාල අගමැති වෙයි!

ඩලී මහතා අගමැති පුටුවට පත් වූ වහාම සුබ පතන්නට ඉදිරිපත් වූයේ අසල්වැසි චීනයයි. මේ නව අගමැති පත්වීම ගැන චීන විදේශ අමාත්‍යාංශය බෙහෙවින් සතුටු විය. නමුත් දිල්ලියට මෙය පරාජයක්‌ විය.


දේශපාලන සිර කරුවන් වහාම නිදහස්‌ කරන ලෙසට බල කරමින් සම අයිතිය ව්‍යාපාරය කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරි පිටදී පසුගියදා පැවැත්වූ උද්ඝෝෂණයට එක්‌වූ මෑණිවරු. ඡායා - සමන් අබේසිරිවර්ධන


බලු සුරතල් මැද හිනැහේ දුව සුවිසල් මන්දිරේ...
පියා වැටී නිදයි අහෝ බලන්න බලු කූඩුවේ...

"පසුගිය දිනවල මට තාත්තාව බලන්න බැරිවුණා. ඒ මගේ ගෙදර ඉන්න බැල්ලිට පැටව් 3 දෙනෙක්‌ හම්බ වුණ නිසා. ඒ බලු පැටව් ගැනත් බලන්න වුණේ මට. ඒක නිසා මට පුළුවන් විදිහට තමයි තාත්තාට සැලකුවේ" ඒ එම දියණිය පොලිසියට දී තිබූ කටඋත්තරයයි.


GOSSIP Column
ඇමැති බිරිඳ දසසිල් වෙයි

මේ ඇමැතිවරයාට අනියම් ගොඩක්‌ලු. දේශපාලන පවුල්වල අයත් මේ අනියම් අය අතරේ ඉන්නවලු. ප්‍රේම කතාවල හරි හරි දේ වුණත් මේ ඇමැති සත පහකට ගනන් ගත්තේ නැතිලු. මේ ඇමැති කෙලින් කතා කරන ජනප්‍රිය ඇමැති කෙනෙක්‌.


පොතුවිල් - ලාහුගල
තවත් විල්පත්තුවක්‌!
කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු! - න සංරක්‍ෂණ ලොක්‌කෙක්‌ අණ දෙයි!

කුඹුක්‌කන සංරක්‍ෂිත වනාන්තරයේ රදැල්ල ප්‍රදේශයට අයත් හෙක්‌ටයාර් 25 ක (අක්‌කර 62) භූමි ප්‍රදේශයක වනාන්තරය මෙසේ වනසා දමා ප්‍රදේශයේ ඉස්‌ලාම් ජනපදිකයන්ට ලබාදීමේ සූක්‍ෂ්ම වැඩපළිවෙළක්‌ ක්‍රියාත්මක වේ.


කෝටි දොළහමාරේ අල්ලස්‌ තොණ්‌ඩුව
බෙල්ලට දාගත් රේගු වරාය ලොක්‌කෝ

අල්ලස්‌ කොමිසම රුපියල් කෝටි දොළහ මාර ලබාගන්නේ මහ බැංකුවෙනි. අදාළ මුදල්වල අංක වෙනම ලකුණු කර ව්‍යාපාරිකයා කැඳවූ ඔහුට ඒ මුදල ලබා දී කතා කරගත් පරිදි පංචිකාවත්තේදී ගනුදෙනුව කිරීමට වෙලාව හා දිනය යොදාගත්තේ ඊට පසුවය.


දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

මේ ගැටලුව ඉදිරියේ රජය කළ යුත්තේ කුමක්‌ද? දෙමළ දේශපාලනඥයන්ගේ වුවමනාව මත මේ කොටි හපුවන් නිදහස්‌ කිරීමද? නැත. මුන්ට එරෙහිව කඩිනමින් චෝදනා ගොනු කොට නඩු විභාග පවත්වා උපරිම දඬුවම් ලබා දීමය.


ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය තුළින් ඉංග්‍රීසි සිංහලට සමීප කළ මධුර

තොරතුරු තාක්‍ෂණික ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෙරට පරිගණක භාවිත කරන්නන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් මධුර ඉංගී්‍රසි සිංහල ඉලෙක්‌ට්‍රොනික ශබ්ද කෝෂයේ නිර්මාතෘවරයා ය.


කවුරුවත් මට විවාහ යෝජනා ගෙන්න බයයි

මිනිස්‌සු මට දැන් විවාහ යෝජනා ගෙන එන්න බයයි. මගේ පෞද්ගලිකත්වය කවුරුත් දන්නේ නැති හින්දා ඔවුන් බයයි ඒකට මම මොනවගේ උත්තරයක්‌ දෙයිද කියලා.


නිල්මිණි එක්‌ක හදිසියේ ඩුබායි යන්නේ මොකටද?

දවසක මං මැරෙයි කියලා හිතෙද්දී මතක්‌ වෙන්නේ ශ්වේතාව. දූගේ හිනාව, එයාගේ බලාපොරොත්තු, එයාගේ දිලිසෙන ඇස්‌ මාව කොහාට එක්‌කරගෙන යයිද කියන්න බෑ. මං දූ වෙනුවෙන් ලියපු ගීතයකුත් තියෙනවා...


 
  • තෙල් නිලධාරින් කොමිස්‌ ගන්න
    කෝටි 250 ක තාර ගෙනත්

    තාර බැරල් එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ විකුණාගත නොහැකිව මුතුරාජවෙල ගබඩාවල ගොඩගසා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ 'දිවයින ඉරිදා සංග්‍රහයට' වාර්තා වේ. ඊට අමතරව අධිවේගී මාර්ග ඉදිකිරීම් අඩාලවීම හා අලුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොවීම යන කාරණාද තාර අලෙවියට බලපා ඇති  බව පැවසේ.

  • එක්‌නැළිගොඩ ඝාතනයට අණදුන්
    ලොක්‌කකුට ළඟදීම මාංචු

    මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ප්‍රදීප් එක්‌නැළිගොඩ ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී ඇත්තේ පසුගිය රජයේ සුවිශේෂී බලයක්‌ හිමිකරගෙන සිටි ප්‍රබලයකු විසින් බවයි. තිරය පිටුපස සිට මොහු එක්‌නැළිගොඩ ඝාතනය මෙහෙයවා ඇතැයිද හෙළිදරව් වී තිබේ.

  • ජපන් ශ්‍රී ලංකා පැරණි මිතුදම අලුත් කළ රනිල්

    ජපන් රජය හා ශ්‍රී ලංකා පුද්ගලික ආයතන අතරත්, ජපන් පෞද්ගලික ආයතන හා ශ්‍රී ලංකා රජය අතරත්, දෙරටෙහි පෞද්ගලික ආයතන අතරත් සහයෝගීතාවය ගොඩනැංවීම සඳහා එම පාලම වෙනුවෙන් අත්තිවාරම සැකසීමට මේ සාකච්ඡා වලින් හැකි විය.
     

  • දේශීය යාන්ත්‍රණය පිළිගැනීම ඇමෙරිකාවට යටවීමක්‌ද?

    එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ද සාමාජික රටවල් සඳහා ක්‍රියා කරන පිළිවෙළක්‌ ඇත. ඒ අනුව රටක අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කළ නොහැක. ජාතීන්ගේ ස්‌වාධීනත්වය හා ස්‌වාධිපත්‍යයට එරෙහිව ක්‍රියා කිරීමට ඔවුන්ට අයිතියක්‌ ද නැත. ඒවා සැබෑ වුවද මේ බලවතුන්ගේ ක්‍රියාකාරකම්වල හිතුවක්‌කාර ප්‍රතිචාර ද තිබේ.

  • කොටි සහ දෙමළ සන්ධානය
    ප්‍රංශයේදී ගහගනිති

    ජිනීවා වාර්තාවෙන් ඉතා සූක්‍ෂම ලෙස කපටිකමක්‌ කර ඇත. ඒ ශ්‍රී ලංකා ආරක්‍ෂක ව්‍යqහයේ ප්‍රධානීන්ගේ නම් සටහන් කිරීමයි. වන්නි මෙහෙයුමේ අණ දෙන නිලධාරීන් මෙන්ම බුද්ධි අංශය ත්‍රස්‌ත මර්දන ඒකකය, විශේෂ කාර්ය බළකාය ඇතුළු අංශ බාරව සිටි ආරක්‍ෂක ප්‍රධානීන්ගේ නම් හෙළි කර ඇත.

       

  • සාහිත්‍ය කලාව කුමට ද?

    1957 සැප්තැම්බර් 7, 8 යන දිනවල කෝට්‌ටේ පැරකුම්බා පිරිවෙනෙන් ඇරඹුණු ඒ සංස්‌කෘතික සිරිත මෙවර සමරනු ලබන්නේ ඒ බණ්‌ඩාරනායක අධ්‍යාත්මික තක්‌සලාවෙන් ජනිත වූ පොදු ජන ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේනයන් සමඟ වීම සුවිශේෂ සිද්ධියකි.

  • ක්‍රිකට්‌ 'බව්වාට' යමින් ඇත්තේද?

    ක්‍රිකට්‌ ආයතනයේ කුණු කන්ද විශාල වුවද ඒ අතරින් කැපී පෙනෙන ස්‌ථානයක්‌ කෙරෙහි අපි අවධානය යොමු කළෙමු. දැන් දේශීය තරගාවලි සඳහා ක්‍රීඩා කරන ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ලබා තිබෙන්නේ හොඳ කල දසාවකි. ඒ ඔවුන්ගේ අතට මුදල් ලැබෙන වැඩපිළිවෙලක්‌ සකස්‌ කර ඇති බැවිනි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.