ශ්‍රී ලංකාවේ චැනල්වලටත් 'චැනල් ෆෝ' බැල්ම හෙළයි

චතුර පමුණුව

චැනල් ෆෝ නාලිකාව විසින් නිර්මාණය කළ 'No Fire Zone' චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවල විකාශය කරන ලෙස මාධ්‍යවේදී කැලම් මැක්‌රේ ඉල්ලීමක්‌ කර ඇත.

මෙම චිත්‍රපටය විකාශය කිරීම හරහා සියලු ජාතීන්ට යහපතක්‌ වන බවත් මොහු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජය මෙම වාර්තා චිත්‍රපටය පිළිගෙන ඇති බවත් හෙතෙම සඳහන් කර ඇත.

කෙසේ නමුත් මේ චිත්‍රපටය පිළිබඳව පසුගිය කාලයේ බොහෝ විවේචන එල්ල විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.