2015 නොවැම්බර් 19 බ්‍රහස්‌පතින්දා

 
 

    
   Divaina Editor
    contact webmaster
   

රාජිතට සේනාධිපතිට එරෙහිව රංජන්

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතාගෙන් අල්ලස්‌ මුදල් ලබාගෙන ඇත්දැයි විමර්ශනයක්‌ සිදුකරන ලෙස ඉල්ලා සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (18 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

අන්තරායකර ඖෂධ පාලක සභාවේ
නව සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු
අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (18 දා) සිට පත්කර ඇත.

පොලිසියට අලුතින් කඳුළු ගෑස්‌ උණ්‌ඩ පන්දහසක්‌

පොලිස්‌ දෙපාර්ත මේන්තුවට අවශ්‍ය කඳුළු ගෑස්‌ උණ්‌ඩ පන් දහසක්‌ ගෙන්වීමට දැන් ක්‍රියාකාර ගෙන යන බව පොලිස්‌ මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින''ට ඊයේ (18දා) ප්‍රකාශ කළේය.

ශීතකරණ බව අඟවා ගෙන්වූ මිලියන 355ක්‌
වටිනා විදේශීය දුම්වැටි රේගු දැලේ
ඩුබායි සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 355ක්‌ පමණ විදේශීය දුම්වැටි එක්‌කෝටි හත්ලක්‍ෂ හැත්තෑදහසක්‌ කොළඹ, ග්‍රෑන්ඩ්පාස්‌ ග්‍රේලයින් ෂෂ රේගු අංගනයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (18වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

මා වග කියන්නේ ඡන්දදායකයන්ට පමණයි
විග්නේෂ්වරන් කියයි
ද්‍රවිඩ සන්ධානය ලියාපදිංචි පක්‍ෂයක්‌ නොවන බවත් තමා වගකියන්නේ ඡන්දදායකයන්ට පමණක්‌ බවත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා යාපනයේ මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත.

පැරීසිය යළි සසල වෙයි
ප්‍රංශ පොලිසිය හා එරට විශේෂ බළකාය ඊයේ (18දා) අලුයම 4.30 ට පැරිස්‌ නුවර අසල සේන්ට්‌ ඩෙනිස්‌හි මහල් නිවාසයක්‌ වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් එක්‌ ත්‍රස්‌තවාදියකු මරණයට පත්වී ඇති අතර එම ත්‍රස්‌තවාදියා සමඟ සිටි කාන්තාවක්‌ මරාගෙන මැරෙන බෝම්බයක්‌ පුපුරවාගෙන සිය දිවි නසාගෙන ඇත.

හිතවතාට තැනක්‌ නැති නිසා ටෙන්ඩරය අවලංගු කරලා
සෞඛ්‍ය බලධාරියකුගේ
මගඩිය හෙළිවේ
ඖෂධ බහලුම් කවර කෝටි තිහක්‌ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයට තම හිතවතෙකුට අයෑදුම් කිරීමට නොහැකි වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකු විසින් එකී ටෙන්ඩරය අවලංගු කර නැවතත් ටෙන්ඩර් කැඳවීමක්‌ සිදු කිරීමට තීරණය කර ඇත.

රට රැකියා ඒජන්සි ලියාපදිංචි ගාස්‌තුව
ලක්‍ෂ 20 ට නංවයි
විදේශ රැකියා ඒජන්සි ලියාපදිංචි ගාස්‌තුව රුපියල් හත්ලක්‍ෂ තිස්‌දහසේ සිට රුපියල් ලක්‍ෂ විස්‌ස දක්‌වා වැඩි කිරීමට විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය විසින් පියවර ගෙන තිබේ.

කුමාර් ගුණරත්නම් 27 තෙක්‌ යළි රිමාන්ඩ්

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳි සිටියෑයි චෝදනා ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණරත්නම් මහතා ලබන 27 දක්‌වා නැවතත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා ඊයේ 18 දා නියෝග කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය පිළිගන්නේ නෑ
- ඇමැති සරත් අමුණුගම
ඒකාබද්ධ විපක්‌ෂය පිළි නොගන්නා බව විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

ගල් අඟුරු ප්‍රවාහනය ළඟදීම දුම්රියෙන් සිදුකරනවා
ප්‍රවාහන ඇමැති
නිමල් සිරිපාල ද සිල්වා
ඉදිරි සති දෙකක පමණ කාලයෙන් පසු ගල්අඟුරු ප්‍රවාහනය මුළුමනින්ම දුම්රිය මගින් සිදුකිරීමට හැකිවන බව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

අවුරුදු 55 සපුරන
හමුදා ජ්‍යෙෂ්ඨයන්ට
සේවා දිගු නෑ

- ආරක්‍ෂක ලේකම්
වයස අවුරුදු 55 සපුරන ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සේවා දීර්ඝ කිරීම් ලබාදීමට රජය ක්‍රියා නොකරන බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා "දිවයින" ට පැවසීය.

  • විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය
    අහෝසි කිරීමේ කැබිනට්‌ පත්‍රිකාවලට අනුමැතිය

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (18 වැනිදා) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකා දෙකට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය හිමි වී ඇත.විධායක ජනාධිපති ධුරය අහෝසි කර එහි බලතල පාර්ලිමේන්තුවට පැවරීම සහ සමානුපාතික නියෝජන ඡන්ද...
     
  • පළමු ශ්‍රේණියේ සිසුන් 40
    සීමාවට කැබිනට්‌ අනුමැතිය

    ලබන වසරේ පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්‌වා ඉහළ නැංවීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත.පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්‌වා ඉහළ දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගැනීම සඳහා පෙත්සමක්‌ ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ජාතික පාසල් විදුහල්පතිවරුන්ට (16 වැනිදා) දැනුම් දුන්නේය.අධ්‍යාපන...
 
  • තවදුරටත් වැසි වැස්‌සොත්
    අනුරාධපුරේ වැව් 240ක බැමි
    කැඩීයැමේ අවදානමක්‌

    දිස්‌ත්‍රික්‌ ලේකම් අවධාරණය කරයි
    අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට ඉදිරියේදී තවදුරටත් අධික වැසි ඇද හැළුණොත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් දෙසිය හතළිහක පමණ බැමි කැඩීයැමේ අවදානමක්‌ පවතින බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පැවැසීය.මේ අතර පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව...

 

  • ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරන්න
    129 ක්‌ මරුමුවට පත් කරමින් ප්‍රංශයේ පැරිස්‌ නුවරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා දැඩි ත්‍රස්‌ත මර්දන නීතිරීති ගෙන ඒම කෙරේ ප්‍රංශ රජයේ අවධානය යොමු වී ඇත.මේ පසුබිම මැද මෙරට ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ද්‍රවිඩ සන්ධානයද රාජ්‍ය නොවන සංවිධානද රටේ යුද්ධයක්‌ නැතැයි කියමින් එකී පනත අහෝසි කළ යුතු බව කියා සිටී. ජිනීවා...

  

  • දෙපිළක සිටි තිලංග සහ
    ජයන්ත සන්ධාන ගතවෙති

    මොහාන් ද සිල්වාත් පිල් මාරු කරයි
    මෙතෙක්‌ ක්‍රිකට්‌ නිලවරණ ඉතිහාසයේ එදිරිවාදීන් බවට පත්ව සිටි තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස පාර්ශ්වයන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන නිලවරණයේදී එක්‌ව තරග කිරීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා වූ නාමයෝජනා ලබන දෙසැම්බර් මස 04 වැනිදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට භාරදීමට නියමිතය.දිගින් දිගටම ක්‍රීඩා...

  

Kapruka Shopping |  News





 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.