2015 දෙසැම්බර් 09 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

ගල්ගසා මරා දැමීමට නියමිත ශ්‍රී ලාංකික කතගේ නඩුව සෞදිය යළි අසයි

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉල්ලීමක්‌ කරමින් මෙම කාන්තාවට ලබාදී තිබෙන දඬුවම ලිහිල් කරන ලෙස කියා සිටියේය. නඩුව නැවත විභාග කිරීමට එරට අධිකරණ තීරණය කර ඇත්තේ මෙම ඉල්ලීම්වලට අනුවය.


මෙගා පොලිස්‌ සැලසුම පාඨලී හෙළි කරයි

ජනාධිපති කාර්යාලය හා ජනාධිපති මන්දිරයද, අගමැති කාර්යාලය සහ අගමැති මැදුර ද පාර්ලිමේන්තු සංකීර්ණය අවට ස්‌ථාන ගත කිරීමේ බල ාපොරොත්තුවක්‌ ඇතැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.


නිල ඇඳුම් වවුචරය දීම කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක්‌ ගැන සැකයි - අධ්‍යාපන ඇමැති

ගමේ ඉන්නා දෙමවුපියන්ට වවුචරයෙන් රෙදි ලබා ගැනීමට නගරයට යැමට සිදුව ඇති බවට චෝදනා කරනවා. මේ වවුචරය මාස තුනක්‌ වලංගුයි. මේ මාස තුනටම මේ දෙමවුපියන් නගරෙට යන්නේ නැද්දැයි ඇමැතිවරයා විමසා සිටියේය.

ගෝල්ඩන් කී දෙවැනි අදියර මුදල් ගෙවීම ඉදිරි සති දෙක තුළ

මේ යටතේ මිලියන 2 සිට 10 දක්‌වා වූ තැන්පත්කරුවන්ගේ මුදල් මෙසේ ලබාදෙනු ඇත. මිලියන 2 දක්‌වා වූ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ප්‍රථම අදියර යටතේ මීට පෙරදී සිදුකෙරිණි.


දුම්රියේ හොරෙන් ගියොත් ලබන 1දා සිට දඩය 5000යි

ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම වසරේදී රුපියල් ලක්‍ෂ 500 ක්‌ පමණ අහිමි වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.


ත්‍රස්‌තවාදීන්ගේ ස්‌වභාවය ඔවුන්ට අවශ්‍ය හිඩැස හදා ගැනීමයි
- මහාචාර්ය ජී. එල්. පීරිස්‌

අද ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත සම්පූර්ණයෙන්ම කනපිට පෙරළිලා, ත්‍රස්‌තවාදී පනත තියෙන්නෙ සමාජයේ ආරක්‍ෂාවට. තව අවුරුදු දෙකකින් රටේ ත්‍රස්‌තවාදී තර්ජනයක්‌, වගේම මායිම් ගම්මාන ඇති වෙන බවයි අපට පෙනී යන්නෙ.

මා ඉදිරිපත් කළ දුම්වැටි විරෝධී පනත එදා කැබිනට්‌ මණ්‌ඩලය විසිකළා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

දුම්වැටියට බාධාගෙන ආවොත් දැනට රටට එන සංචාරකයෝවත් එන එකක්‌ නැති බවත් ඒ නිසා මේ පනත රටේ සංචාරක කර්මාන්තයට බාධාවක්‌ වනු ඇති බව එදා කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කළ බව ජනාධිපතිවරයා පැවැසීය.

එක ජනවර්ගයක්‌ ඔවුන්ගේ ආගම අනුව රටේ ව්‍යවස්‌ථාපිතයත් වෙනස්‌ කිරීමට සාහසික වෙලා
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමි

අද රටේ ප්‍රධාන කතාබහක්‌ බවට පාසල් දරුවන්ගේ නිල ඇඳුම පත්ව තිබෙනවා. මෙයට ඇත්තටම නිල ඇඳුම කියන්න බැහැ. මොකද නිල ඇඳුමක්‌ නම් සිංහල දරුවයි, මුස්‌ලිම් දරුවයි, දෙමළ දරුවයි කියලා වෙන් වෙන්න බැහැනේ. නිල ඇඳුමක්‌ නම් ආගමික අනන්‍යතාවයන් ඉස්‌මතු වන්න විදිහක්‌ නැහැ.

මහියංගනයේ ඇඟලුම්
සේවිකාව ඝාතනය
ජයා මාමලාගේ ගෙදර නතර වෙන්න ඇවිත් හිටිය කෙල්ලට ආසා හිතුණා
සැකකරු පොලිසියට පාපොච්චාරණය කරයි

මම එදා හවස තිලකෙ මාමාගේ කඩේට ඇවිත් බීඩි දෙක තුනක්‌ අරගෙන ඒ කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටියා. කාත් එක්‌ක හරි ෙµdaන් එකෙන් කථා කර කර ආවේ. මාව පහු කරගෙන පාරෙ ඉස්‌සරහාට ගියා. මම හිමිහිට පිටිපස්‌සෙන් ගිහින් කෙල්ලගේ කට වහලා කැලේට ඇදගෙන ගියා.


විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන් වැඩිහරියක්‌ අනුරාධපුරයටවත් ගිහින් නෑ

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරු දැරියන්ගෙන් 50% ක්‌ වත් අනුරාධ පුරයටවත් ගිහින් නැහැ. මේ ගැන මා සමීක්‍ෂණයක්‌ කළා. දරුවන් කියන්නේ පන්ති යනවා කිසි විවේකයක්‌ නැහැ කියලයි.

අ.පො.ස. සා.පෙළ විභාගය ඊයේ (08) ආරම්භ විය.  විභාගය සඳහා පොළොන්නරුව මනම්පිටිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් මහ වැසි මැද විභාගය ලිවීමට පැමිණි අයුරු "දිවයින" කැමරාවේ මෙසේ සටහන් විය.  පින්තූරය - අරලගංවිල - රොෂාන් තුෂාර

ආරක්‍ෂාව මදි නිසා උත්සවවලට යැම සීමා කළා
හිටපු ජනපති මහින්ද කියයි

තම ආරක්‍ෂාවට සෙබළුන් 89 දෙනකු සිටින බවත් ඔවුන් ගෙන් ඇතැම් අය නිවාඩු ගිය පසු ආරක්‍ෂාව සැපයීමට ප්‍රමාණවත් පිරිසක්‌ නැති බවත් හෙතෙම කීය.


දරුණු කොටි නිදහස්‌ කරමින් ආණ්‌ඩුව දේශපාලන වාසි ගැනීමට හදනවා
- ගෝඨාභය රාජපක්‍ෂ

සරත් ෆොන්සේකා මහතා ට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට දායක වූ මොරිස්‌ නමැති ත්‍රස්‌තවාදියා සමග ගිරි නමැති දරුණු ත්‍රස්‌තවාදියකු සිටි අතර යුද සමයේ දකුණට එල්ලවූ ප්‍රහාර ගණනාවකට මොවුන් දෙදෙනා සෘජුව දායක වූ බව.....


තාජුඩීන් ඝාතනයට අදාළ වීඩියෝ පට මොරටු සරසවියට

2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

ඇවන්ගාඩ් සමාගමේ සේවය කළ රණ විරුවන් 6790 කට රැකියා නැති වුණ - නිශ්ශංක සේනාධිපති

අද ඒ රැකියා අහිමි වූ අය අඬනවා. අද ඒ ගැන කියන්න තමයි මම සී.අයි.ඩී එකට ආවේ යෑයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පැවසීය.

හදිසි වැස්‌සෙන් කොළඹ යටවෙයි

හදිසියේ ඊයේ (08 දා) සවස ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක අඩි තුනක්‌ පමණ ජලයෙන් යටවීම නිසා රැකියා නිමකර නිවෙස්‌වලට යැමට පැමිණි ජනයා දැඩි අපහසුතාවට ලක්‌වූහ.

සී. එස්‌. එන්. හෙට සිට සාමාන්‍ය නාලිකාවක්‌ වේ

එදින පෙරවරු 6.00 සිට අනෙකුත් සාමාන්‍ය නාලිකාවක විකාශය කෙරෙනු කාලීන වැඩසටහන් මෙමගින් විකාශය කෙරේ.

පෞද්ගලික පන්තිවලට යන බව කියා මාතර නගරයේ කාමරවලට දරුවෝ රිංගනවා

පෞද්ගලික පංති සඳහා පැමිණෙන තරුණ පිරිස්‌ නිසා මාතර නගරය සහ ඒ අවට පෞද්ගලික කාමර බදු දෙන අයටද විශාල ආදායම් මාර්ගයක්‌ උත්පාදනය වී ඇත.

යාල අභය භූමියේ පෞද්ගලික ඉදිකිරීම වහාම නතර කරන්න
අගමැතිගෙන් උපදෙස්‌

යාල සංචාරක කලාපය තුළ ව්‍යාපෘති හතක්‌ ක්‍රියාත්මක කිරීමට අවසර ඉල්ලා ඇතත් ස්‌ථීර වශයෙන් අවසර දී ඇත්තේ ව්‍යාපෘති තුනකට බව ද මේ වන විට ඉන් හෝටලයක වැඩකටයුතු අවසන් අදියරේ පවතින බවද......

කැස්‌බෑවකු මැරූ ධීවරයා දැලේ

කැස්‌බෑවා කිලෝ ග්‍රෑම් 50 ක පමණ බරකින් යුතුව සිටි බැව්ද පොලිසිය පැවසීය. සැකකරු මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර,...



 
  • එල්ලුම් ගස මරා දැමීමට
    සමාජ චින්තනය සකසමු

    එල්ලුම් ගස්‌ අවශ්‍ය වනුයේ පවත්නා සමාජමය චින්තනයේ ඇති විකෘත ස්‌වභාවය නිසාය. අප විසින් එය යථා තත්ත්වයට පත්කළ යුතුව තිබේ. චිත්‍රපටි ආදි විවිධ මාධ්‍යයන් විසින් මංකොල්ලකරුවන්, මිනීමරුවන් හා ආක්‍රමණිකයන්ට වීරත්වයක්‌ නිතැතින් හඳුන්වාදී ඇති බව අපි දනිමු.

  

  


 
  • කුසල්ට කචල් දැම්මේ කුඩැල්ලෙක්‌?

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක අඩංගු සංඝඨක තිබී ඇත්තේ ඔහු ලබාගත් ඖෂධ වර්ගයක බව "දිවයින" කළ සොයා බැලීමකදී වාර්තා විය.

  

Kapruka Shopping |  News






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.