බ්‍රිතාන්‍ය අගමැති බුර්කා හිස්‌ ආවරණ
තහනමට එකඟත්වය පළ කරයි


බ්‍රිතාන්‍යයේ පාසල්, අධිකරණ සහ දේශසීමා මුරපලවල අසල බුර්කා ආවරණය පැළඳ සිටීම තහනම් කිරීමේ වැඩපිළිවෙළට අගමැති ඩේවිඩ් කැමරන් එකඟත්වය පළ කර ඇත.

ප්‍රංශය බුර්කා ආවරණය තහනම් කර තිබේ. දේශසීමාව මුරපලවල්වලදී සෑම දෙනාම සිය මුහුණ පෙන්නුම් කළ යුතු බව කැමරන් තව දුරටත් පවසා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.