මෙන්න නෙළුම් පොහොට්‌ටුවක්‌...



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නව දේශපාලන හා මෙහෙයුම් කාර්යාලයක්‌ ඊයේ (12 දා) බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. දේශපාලන මෙහෙයුම් කාර්යාලය විවෘත කළ අවස්‌ථාවේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත නෙළුම් පොහොට්‌ටුවක ආකෘතියක්‌ පිළිගැන්වූ අයුරු. ඡායාරූප - සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.