අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්‌

අකිත පෙරේරා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13 වැනිදා) බදුල්ලේදී විශේෂ ප්‍රකාශයක්‌ කිරීමට නියමිතය. ඒ මහතා අද සවස එකට මෙම ප්‍රකාශය බදුල්ල හෙරිටේඡ් හෝටලයේදී සිදු කරන බව අගමැති කාර්යාලය පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.